තව ටික දවසකින් මෙරට ආර්ථිකය කඩා වැටෙනවා..- රනිල්..😳😑

msan

Well-known member
  • Oct 17, 2017
    248
    251
    63
    රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා. :dull:මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.

    රනිල් ජූලි මාසේ පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් තියනවා. දිනය ජූලි 7 ලු. ඇත්තක්ද බොරුවක් දන්නෙ නැ

    They all create the problem, and then playing the savior too.

    same playbook as the easter attacks.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,668
    113
    රනිල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන 1600කින් වැඩි කරලා. පච අනුර රට වටේ ට්‍රිලියනයේ පචේ ගහල තියෙන්නේ එකට බිලියන 115ක් එකතු කරලා! :lol:

    භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
    සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත.

    2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ.

    පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී. රු. බි. 150 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී. භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇතැයි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක් ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය. 2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත.
    ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත.

    2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ඊයේ (ජූනි 11) එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි. (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට ඇතුලත් ය.)

    භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි.

    රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ බි. 106 (7.5%) කි. 2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ 230 (13.4%) කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය.

    මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත.

    2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84 දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර, 2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය, මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත.

    ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

    Last edited:

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    44
    39
    18
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය....

    Demalek maha bankuwata daala rata wattala, den pandi talk denawa "rata watenawalu".
    Menna mee wagee deesha drohiyoo hinda thamayi ratata issarahata yanna beri wela tiyenne.

    Mungee paramparawama issara indanma ratata kalee drohikam. (Sri Wickrama Rajasingha rajuwa pawala dunneth Ranilagee paramparawee ekek)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි..

    ගූඑන්පී ලාමක ටිං ටිං ලට ගැලපෙනම තැන කාර්යාලෙ තියෙන්නෙ.

    මල් පාරෙ මලක් ගහලා හිනාවෙවී බංකොළොත් සිලි බයියන්ගෙ ආර්ථික සංවර්ධන ලොරි ටෝක් අහන් ඉන්න පුලුවන්. 🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,966
    113
    රනිල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන 1600කින් වැඩි කරලා. පච අනුර රට වටේ ට්‍රිලියනයේ පචේ ගහල තියෙන්නේ එකට බිලියන 115ක් එකතු කරලා! :lol:

    භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
    සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක ලකුණු පහළ වෙමින් ඇත.

    2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ.

    පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී. රු. බි. 150 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී. භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇතැයි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක් ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය. 2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත.
    ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත.

    2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ඊයේ (ජූනි 11) එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි. (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට ඇතුලත් ය.)

    භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි.

    රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ බි. 106 (7.5%) කි. 2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ 230 (13.4%) කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය.

    මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත.

    2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84 දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර, 2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය, මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත.

    ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

    @shenat @nul @Max_r @ob_server @topkollek

    මෙන්න ට්‍රිලියනයෙන් බාගයක්ම ලෙප්ට් 😕
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,270
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @shenat @nul @Max_r @ob_server @topkollek

    මෙන්න ට්‍රිලියනයෙන් බාගයක්ම ලෙප්ට් 😕
    rajith-keerthi.jpg

    Matt Leblanc Whatever GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,263
    4,083
    113
    Import gazette Gahanna Kalin Yaluwo LC open karala genna Yana ewwa. Munge Dollar affect duppathata