ආදිත්‍ය නාරායන් ගේ වොයිස් එක මරු
අලි විදුලි වැට පනින එක ගැනලස්සනයි
විදුලිය සේ අලි ඇවිදින් කියන එක තමා පැහැදිලි නැති කොටස
Yatith Narayanudit narayange putha neda

Huttoලස්සනයි
විදුලිය සේ අලි ඇවිදින් කියන එක තමා පැහැදිලි නැති කොටස
අදටත් ඉන්දියාවෙන් ඇවිල්ලා ගායකයෙක් කියපු සින්දු වලින් මේකට ගහන්න සින්දුවක් නෑ.