ඒ හැඟීම ඇයි දැන් නැත්තේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    එළකිරි එකේ මේ වගේ නූල් යනවට මම මාර කැමතියි. මේ වගේ දේවල් තමයි යන්න ඕන. ඇත්තම කිව්වොත් මමත් මගේ පුන්චි කාලයේ සිට ටීනේජ් එක දක්වා කාලයට මාර කැමතියි. එක වෙලාවකට මටම හිතෙනව මගෙ හිත තාමත් ඒ කාලය ඇතුලෙ හිර වෙලාද කියල. අද හැමදෙයම තිබ්බත් මොකක්දෝ අඩුවක් දැනෙනව. මම හිතන්නෙ ඒ දවස් වල තිබ්බ ඒ සැහැල්ලු සුන්දර දැනීම.

    මටත් කොළඹ මහජන පුස්ථකාලයෙ මෙම්බශිප් එක තිබ්බ. A/L වලට පාඩම් කරන්නයි පොත් කියවන්නයි ගියා. ආයෙ දවසක නිකන් හරි ගිහින් කැන්ටිම පැත්තෙ කැරකිල බලල එන්න ඕනෙ. ඒ මතක වලට තාමත් ආදරෙයි.
    අතීතයේ සමහර තැන් වල අපි හැමෝම හිර වෙලා ඉන්නවා. හිර වීම් වලට මිනිස්සු ආස නැති වුනාට ඒ වගේ හිර වීම් වලට මිනිස්සු කැමතියි

    ඉස්සර පොත් කියවද්දී තියෙන ඒ ෆීලිං එක දැන් නෑ මචං, ඒ කාලේ වගේ එක දිගට දැන් පොතක් ඉවර වෙනකල් කියවන්න බෑ, ඒක මාර වෙනස් වීමක්, ඉස්සර දේවල් මතක් වෙද්දී හිත ඇතුලේ අමුතු රිදීමක් තියෙනවා
    මටත් ඒ වේදනාව තියෙනවා. ඒ කාලෙට ආපහු යන්න හිතෙන්නේ ඒ නිසා
    ------ Post added on Feb 5, 2024 at 8:24 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,020
    1
    12,063
    113
    උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික

    ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.

    ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්

    ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.

    එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.

    පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.

    මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති
    salli na hutto .mamam nam company library eken books aran kiyavanava .

    gedara gennalla nemei
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,373
    965
    113
    Mars
    80 gannan wala epaduna ayath game gahuwa ban. ekale devices godak thibuna, ara wathura dala thiiyena game devices, brick game devices, TV games, PC games (NFS2, commandos, MK etc. Api social une yaluwonth ekka cricket galana, sarungal arala, gil, batto, etc but dan ayage godak welavata social media nisa godak deval wenne virtual world eke. ekai wenasa. oya world dekema experience eka mata thiyenava.
    gmail invitation walin email account hadagena, FB mul kale profile hadagena, eta kalin myspace thama.. eta passe sinhala blog liyala etc etc.
    mata nam oya experience okkoma sundarai.

    dan neat ekata dress karala class yana nangila dakinakota eva mathak wenava.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    112,745
    2
    110,718
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් ජීවිතේ හොඳම කාලෙ වයස 10 ~ 20 තමා, පුස්තකාලෙන් පොත් අරන් කියවන එකයි, වෝක්මන් එකෙන් සින්දු අහන වැඩෙයි ඒ කාලෙ ආසම දේවල් වුනේ. 💛
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    library kathandare nam mama lokuwatama kala
    class eke kellekta kiyala trazen kata okkoma tika gennagena baluwa
    library kipekatama giya
    e kale wage dan lal ekak na ban
    dukata karuna nam punchi kale apita salli tibbe na
    පොඩි කාලේ අපිට සල්ලි තිබුන ගාන ඇති. උතුරන්න සල්ලි තිබ්බ පවුල් වල වුනානම් ඒ ෆීලිං එක ඒ විදිහටම නොදැනෙන්නත් තිබ්බා. එහෙමනම් උදාහරණයක් විදිහට එහෙමනම් පුස්තකාල වලට යන්නේ නති වෙන්න තිබ්බා. වාහනේකම ඉස්කෝලෙට ගිහින් වාහනේකම ගෙදර ඇවිත් ගෙදර වෙලා ඉන්න තිබ්බා. සෙල්ලෙම් කරන්න ගොඩක් යලුවෝ නැති වෙන්න තිබ්බා. තිබ්බත් දැඩි නීති රීති වලට යට වෙලා ඉන්න තිබ්බා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,892
    1
    12,655
    113
    Gotham City
    80 gannan wala epaduna ayath game gahuwa ban. ekale devices godak thibuna, ara wathura dala thiiyena game devices, brick game devices, TV games, PC games (NFS2, commandos, MK etc. Api social une yaluwonth ekka cricket galana, sarungal arala, gil, batto, etc but dan ayage godak welavata social media nisa godak deval wenne virtual world eke. ekai wenasa. oya world dekema experience eka mata thiyenava.
    gmail invitation walin email account hadagena, FB mul kale profile hadagena, eta kalin myspace thama.. eta passe sinhala blog liyala etc etc.
    mata nam oya experience okkoma sundarai.

    dan neat ekata dress karala class yana nangila dakinakota eva mathak wenava.
    ඔය ගේම් ගහන කතන්දර කියලා තිබ්බ නිසා මටත් තව දෙයක් ලියන්න හිතුණා.
    අපිට ගේම් තිබ්බෙ නැහැ මුල් කාලෙ ගෙදර මොකද ගෙදරින් තහනම් කරලා තිබ්බෙ.
    අපෙ ඥාතින්ගෙ ගෙවල් වල තිබ්බා .උන් අපිට දෙන්නෙ නැහැ .කුහකයි .
    උන්ගෙ යාළුවො ආවාහම දෙන සැලකිල්ල අපිට නැහැ .
    ඉතිං අපි කරන්නෙ ගේම් ගහන එක බලාගෙන ඉන්න එක තමා .
    හැබැයි ඒ කාලෙ මගෙ සමාජකවය තුල ගේම් පිස්සො වගෙ හෝ ගේම් ගහපු හෝ ඒ ගැන කියවපු ගොඩාක් එවුන් අධ්‍යාපන මට්ටමෙන් එක්කො දුර්වලයි නැත්තම් මුකුත්ම නැති මට්ටමෙ උන් .
    පන්තියෙ වැඩ නොකරන හෝ ලකුණු මඳ වශයෙන් ගන්න උන් .
    පන්තියෙ හොඳට වැඩ කරපු බ්‍රයිට් මට්ටමෙ උන් ගේම් ගහපු උන් හිටියෙ නැති තරම් .

    ගේම් ගහලා ඉගෙනීමත් ගොඩ දාගත්ත උන් හිටියා. ඒ බොහොම අල්ප වශයෙන් .
    එහෙම උන්ට ගොඩක් වෙලාවට යහමින් මුදල් තිබ්බා හො පවුලෙ උගත් දෙමාපියො එක්කො සහොදරියො නෑයො එහෙම හිටිය අය. එක්කො ගෙදර ගෙනල්ල උගන්වන්න වත්කමක් තිබ්බ එක්කො ටියුෂන් දෙක තුනක් ගිය එක්කො පවුලෙන් පාඩම් කියා දෙන්න පුළුවන් මට්ටමක් තිබ්බ අය. ගේම් ගැසිම් නිසා වෙන බලපෑම ඒ ගොල්ලන්ට අවුලක් නැහැ.
    එහෙත් එහෙම නොවන පවුලක එකෙක් ගේම් වලට ඇබ්බැහි උනොත් ඌ පන්තියෙ මොට්ට මැටි මට්ටමෙ එකෙක් තමා බොහො විට.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    චොකලට් බිස්කට් කකා ඒ කාලේ මම පොත් කියෙව්වේ ...

    දැන් උන් ඇත්තටම කියවනවා අඩුයි
    ආහ්.... කියන්න අමතක වුනා චොක්ලට් බිස්කට් වලත් ඒ කාලේ අමුතු රසයක් තිබ්බා කන්නෙත් අර පොඩි පැකට් එකේනේ. දැන් ලොකු පැකට අරන් කනවා ඒත් අර රහ නෑ. රහ ඇති ඒත් දැනෙන්නේ නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,892
    1
    12,655
    113
    Gotham City
    පොඩි කාලේ අපිට සල්ලි තිබුන ගාන ඇති. උතුරන්න සල්ලි තිබ්බ පවුල් වල වුනානම් ඒ ෆීලිං එක ඒ විදිහටම නොදැනෙන්නත් තිබ්බා. එහෙමනම් උදාහරණයක් විදිහට එහෙමනම් පුස්තකාල වලට යන්නේ නති වෙන්න තිබ්බා. වාහනේකම ඉස්කෝලෙට ගිහින් වාහනේකම ගෙදර ඇවිත් ගෙදර වෙලා ඉන්න තිබ්බා. සෙල්ලෙම් කරන්න ගොඩක් යලුවෝ නැති වෙන්න තිබ්බා. තිබ්බත් දැඩි නීති රීති වලට යට වෙලා ඉන්න තිබ්බා
    සල්ලි කියන ෆැක්ටර් එක ගත්තොත් මෙහෙමයි .ඔය තමන්ට ආදරය ගෞරවය ගන්නනෙ ඔය සල්ලි ෆැක්ටර් බොහො විට කරලියට එන්නනෙ. ඒක් කිව්වෙ තමන්ට තමන්ගෙ හැකියාවක් මාකට් කරන්න බැරි නම් සල්ලි විසි කරන්න වෙනවා තැනක් හදාගන්න .
    මන් අපෙ ඉස්කොලෙන් දැක්කා මේක.මන් ගිය ක්ලසස් වලත් දැක්ක.
    සල්ලිකාර ගොඩක් පවුල් වල උන්ට නීති රීති වැඩි පමණට වඩා.
    අපි ඒ කාලෙ සපත්තු දාගෙන පර්ෆියුම් එක ගහගෙන ටියුෂන් යද්දි ඔය සල්ලි තියෙන පවුල් වල සමහරක් උන් ඉතිං අපිට උන්ගෙ දුක කියනව
    බලපන් මචං අපෙ ගෙවල් වලින් ඔව්ව කරන්න දෙන්නෙ නැහැ නේ කියල.


    අපි සල්ලිකාරයො වෙන්න හිතුවෙත් නැහැ ඒ කාලෙ.
    අපිට උවමනා උනෙ අපි ඒ කියපු බලපු කතන්දර චිත්‍රපට වල වගෙ වීරයො වෙන්න.
    ඒ වීරයන්ට සල්ලි කියන දෙ ලොකුවට තිබ්බෙත් නැහැ .
    අපෙ කතාවල චිත්‍රපට වල වීර චරිතවල තිබ්බෙ ගතිගුණ වගාවක්
    අපිට ඔනි උනෙ අන්න ඒ වගෙ වෙන්න .

    එකෙන් කියන්නෙ නැහැ සල්ලි හොයන්න එපා හිඟන්නා වගෙ ඉඳපන් කියල.
    තමන්ගෙ ආර්ථික ජීවන මට්ටම උඩ දාගන්න තමන් මහන්සි වෙන්න ඔනි .
    මෙ සොෂල් මීඩියා හරහා ගොඩක් වෙලාවට අඩුවයසෙන් ගොඩ ගිය කොටිපති වෙච්ච උන් වාහන පෙන්න පෙන්න රඟන දේවල් නිසා තවත් උන් ඉගෙනීම පැත්තක දාලා බල්ලො මරලා හරි සල්ලි හොයන්න යනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,770
    18,496
    113
    Dopamine kick wadiy bn dn.
    Smart Phone, UI colors, short videos okkoma design karanne dopamine kick awila addict wenna..

    So ape kale wage podi dewall walata adre karanna, rasa widinanna amrui.

    podakk dwask phone, screen walin ath wela asa pothakk amruwen hari kiyawanna
    6 hours paniddi wage aye ara parana feeling eka tikk enawa thamath.
    මේක ඇත්ත. Too much information දැන් අපේ ඔලුවට එනව. අනික ජීවිත සංකීර්ණයි. සමාජෙ validity එක හම්බෙන්නෙ නෑ සරල දේවල් වලින්. ඉතින් ලගාකරගන්න ලේසි නැති දේවල් පස්සෙ උදේ රෑ නැතුව දුවන්න වෙලා.

    අනික ඒ කාලෙ වගේ නෙමේ දැන් තනි ජීවිත තියෙන්නෙ. කණ්ඩායමක් විදිහට ඉන්නව අඩුයි. ඉදියත් එක එකාව judge කරගන්නව. සරල ජීවිත තිබ්බනන් ඒ හැගීම දැනෙන්න තිබ්බ.
    ඉස්සර කන්නෙත් පිගාන ඉස්සරහින් පොත කෙලින් කරල දිග ඇරගෙන.


    anika tikak kiyawan yaddi boring venawa. issara manasikathwaya nathi nisa kiyawanna hithenne na
    මේකට හේතුව අපේ attention span එක අඩුවෙලා තියෙන එක. සෝෂල් මීඩියා හින්ද මේක වෙන්නෙ. එන්න එන්නම මේක අඩුවෙනව. Short videos කියන trend එක එන්නෙත් මේකත් එක්ක. අපිට එක දේකට අවධානෙ දෙන්න පුලුවන් පොඩි වෙලාවයි. ක්ෂණිකව වෙනස් ආතල් එකක් ඕනෙ. Dopamine detox එකක්වත් කරන්න වෙනව ඕක හරියන්න.
    ------ Post added on Feb 5, 2024 at 10:50 PM

    මට දැන් හිතෙනකොට හිතුනෙ මහ කාලයක් නොවුනත් ඔය සුජාත දියණි එහෙම කොරියන් කතා ටික ගිය කාලෙත් පොඩ්ඩක් ඔය කික් එක තිබුන. ගෙදර අයත් එක්ක ටීවී එකේ අනිව බලනව හවසට. ඊට පස්සෙ කට්ටිය වෙච්ච දේවල් වෙන දේවල් කතා කරනව. මාර සුන්දරයි ඒක. මම හිතන්නෙ අපිට එහෙම දැන් ලේසියකට පොදුවෙ කරන්න දේවල් නැති එක තමා මේ අවුලට ලොකුම හේතුව. ඉස්සර අපි පොතක් කියෙවුවත් ඒකෙ ආතල් එක තිබ්බෙ ඒක කියවල යාලුවො සෙට් එකත් කතාව ශෙයා කරගන්න එකේ. ගොඩක් වෙලාවට උනුත් ඒ පොත කියවල තියෙන හින්ද හෙන ඉන්ටරෙස්ටින්. දැන් ෆිල්ම් බැලුවොත් බලන්නෙ තනියෙන්. සින්දු අහන්නෙ තනියෙන්. ඉතින් අර ෆීලින් එක ගන්න බෑ. අනික ටීවී එක වගේ නෙමේ තමන් කැමති කැමති වෙලාවට කරන්න පුලුවන් හින්ද හැමෝම එකට එකතු වෙන්නෙත් නෑ. ටීවී එකේ යද්දි 6.30 නන් 6.30 ට හැමෝම බත් එකක් එහෙම බෙදන් ටීවී එක ඉස්සරහ වාඩිවෙනව.
    ------ Post added on Feb 5, 2024 at 11:01 PM
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,009
    2,114
    113
    අඩෝ ඒ කාලේ මට පුස්තකාලෙන් සාමජික අංක දෙකක් දුන්න මම කියවනවා වැඩියි කියලා. පලවෙනි අංකෙ 399. පුස්තකාලෙ උන්ට එපා වෙලා අංක දෙකෙන් පොත් හතරක් අරන් යන්න කිව්වා.

    ඒ කාලේ මාරයි, උබ කියපු හැම දේම තිබුනා. හක්ල්බරි , සෝයර් කියන්නෙ මගෙ ෆේවරිට්. පොත් සල්ලි දීලම ගත්තා පස්සෙ කාලෙක.

    ආයෙම ඒ කාලෙට යන්න පුලුවන් නම් :(
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    80 gannan wala epaduna ayath game gahuwa ban. ekale devices godak thibuna, ara wathura dala thiiyena game devices, brick game devices, TV games, PC games (NFS2, commandos, MK etc. Api social une yaluwonth ekka cricket galana, sarungal arala, gil, batto, etc but dan ayage godak welavata social media nisa godak deval wenne virtual world eke. ekai wenasa. oya world dekema experience eka mata thiyenava.
    gmail invitation walin email account hadagena, FB mul kale profile hadagena, eta kalin myspace thama.. eta passe sinhala blog liyala etc etc.
    mata nam oya experience okkoma sundarai.

    dan neat ekata dress karala class yana nangila dakinakota eva mathak wenava.
    අපිත් ගැහුවා අවසාන කාලේ කාලේ තමයි Playstation සෙට් වුනේ. ඊට කලින් ටීවී ගේම් Mario, Contra.

    මේක ඇත්ත weights ඉස්සුවම එනව අමුතු kick එකක්
    ජිම් එකකටම යන්න ඕනේ නේද
    ------ Post added on Feb 6, 2024 at 11:31 PM

    මේක ඇත්ත. Too much information දැන් අපේ ඔලුවට එනව. අනික ජීවිත සංකීර්ණයි. සමාජෙ validity එක හම්බෙන්නෙ නෑ සරල දේවල් වලින්. ඉතින් ලගාකරගන්න ලේසි නැති දේවල් පස්සෙ උදේ රෑ නැතුව දුවන්න වෙලා.

    අනික ඒ කාලෙ වගේ නෙමේ දැන් තනි ජීවිත තියෙන්නෙ. කණ්ඩායමක් විදිහට ඉන්නව අඩුයි. ඉදියත් එක එකාව judge කරගන්නව. සරල ජීවිත තිබ්බනන් ඒ හැගීම දැනෙන්න තිබ්බ.
    ඉස්සර කන්නෙත් පිගාන ඉස්සරහින් පොත කෙලින් කරල දිග ඇරගෙන.



    මේකට හේතුව අපේ attention span එක අඩුවෙලා තියෙන එක. සෝෂල් මීඩියා හින්ද මේක වෙන්නෙ. එන්න එන්නම මේක අඩුවෙනව. Short videos කියන trend එක එන්නෙත් මේකත් එක්ක. අපිට එක දේකට අවධානෙ දෙන්න පුලුවන් පොඩි වෙලාවයි. ක්ෂණිකව වෙනස් ආතල් එකක් ඕනෙ. Dopamine detox එකක්වත් කරන්න වෙනව ඕක හරියන්න.
    ------ Post added on Feb 5, 2024 at 10:50 PM

    මට දැන් හිතෙනකොට හිතුනෙ මහ කාලයක් නොවුනත් ඔය සුජාත දියණි එහෙම කොරියන් කතා ටික ගිය කාලෙත් පොඩ්ඩක් ඔය කික් එක තිබුන. ගෙදර අයත් එක්ක ටීවී එකේ අනිව බලනව හවසට. ඊට පස්සෙ කට්ටිය වෙච්ච දේවල් වෙන දේවල් කතා කරනව. මාර සුන්දරයි ඒක. මම හිතන්නෙ අපිට එහෙම දැන් ලේසියකට පොදුවෙ කරන්න දේවල් නැති එක තමා මේ අවුලට ලොකුම හේතුව. ඉස්සර අපි පොතක් කියෙවුවත් ඒකෙ ආතල් එක තිබ්බෙ ඒක කියවල යාලුවො සෙට් එකත් කතාව ශෙයා කරගන්න එකේ. ගොඩක් වෙලාවට උනුත් ඒ පොත කියවල තියෙන හින්ද හෙන ඉන්ටරෙස්ටින්. දැන් ෆිල්ම් බැලුවොත් බලන්නෙ තනියෙන්. සින්දු අහන්නෙ තනියෙන්. ඉතින් අර ෆීලින් එක ගන්න බෑ. අනික ටීවී එක වගේ නෙමේ තමන් කැමති කැමති වෙලාවට කරන්න පුලුවන් හින්ද හැමෝම එකට එකතු වෙන්නෙත් නෑ. ටීවී එකේ යද්දි 6.30 නන් 6.30 ට හැමෝම බත් එකක් එහෙම බෙදන් ටීවී එක ඉස්සරහ වාඩිවෙනව.
    ------ Post added on Feb 5, 2024 at 11:01 PM
    තනිකම ලොකු අවුලක් තමයි බන් දැන්
    ------ Post added on Feb 6, 2024 at 11:34 PM

    අඩෝ ඒ කාලේ මට පුස්තකාලෙන් සාමජික අංක දෙකක් දුන්න මම කියවනවා වැඩියි කියලා. පලවෙනි අංකෙ 399. පුස්තකාලෙ උන්ට එපා වෙලා අංක දෙකෙන් පොත් හතරක් අරන් යන්න කිව්වා.

    ඒ කාලේ මාරයි, උබ කියපු හැම දේම තිබුනා. හක්ල්බරි , සෝයර් කියන්නෙ මගෙ ෆේවරිට්. පොත් සල්ලි දීලම ගත්තා පස්සෙ කාලෙක.

    ආයෙම ඒ කාලෙට යන්න පුලුවන් නම් :(
    ඔව් බන් ඒ ජාතියේ පොත් නැගලා ගියා මටනම්.ඔය පොත් කතාව එකක් විතරයි තව කොච්චර තියෙනවාද ඒ කාලේ දේවල්
    ------ Post added on Feb 6, 2024 at 11:36 PM
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,909
    705
    113
    උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික

    ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.

    ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්

    ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.

    එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.

    පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.

    මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති
    uba dala thyena books wala engish walin dapanko, hoyala kiyavanda aasawak awa meka dakkama