උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික
ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.
ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්
ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.
එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.
පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.
මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති