උඹේ ප්‍රශ්නෙට උත්තරේ තමයි දැන් හැමෝගෙම dopamine overload වෙලා තියන්නේ. හැමවෙලේම බලන්නේ ඊලග dopamine kick එක එනකන්.
ඉතින් පිස්සු බල්ලෝ වගේ දුවනවා
ඉතින් පිස්සු බල්ලෝ වගේ දුවනවා
oe velawath prashnayak thamai. anika tikak kiyawan yaddi boring venawa. issara manasikathwaya nathi nisa kiyawanna hithenne na100% agreed.
essara pothak hoyagena Nuwara town eka pura yanawa eskolen passe.
September mase wenakan salli ekathu karanawa poth ganna.
dan poth ganna salli tiyanwa. eth kiyawanna welawak na.
api wayasata gihilla ban..
ඔව්. උන් බනින්න අති මේ අපි දැන් බනිනවා වගේ. හැබයි මේ වගේ තනියම කමරේකට වෙලා කම්පියුටරෙන් නෙමේ. හවසට කඩයක් ගාව සෙට් වෙලා තේ එකක් බොන ගමන් මොනව හරි කන ගමන්ඔය අපිට හිතෙන දේම ඒ කාලෙ නූර්ති නාඩගම් කරපු මිනිස්සුන්ට තියටර් වලට ෆිල්ම්ස් ආවට පස්සෙ හිතෙන්න ඇති නේද?
පොත් ලිව්වා බන් යාලුවත් එක්ක එකතු වෙලා. අපි දෙන්නා පටන් ගද්දි තව දෙන්නෙක් එකතු උන. සෝදුපත් බලන්න දුන්නේ පන්තිභාර සර් ට. ඒ සර් පස්සේ කාලෙකත් මතක් කරලා තිබ්බ ඒ ගැන. පොත ලියන්න කැලේකට යනවා කියලා ගියා යලුවො 5 දෙනෙක් එක්ක. දිවුල් ගස් තිබ්බ නිසා අච්චාරුවක් හදන්න දේවල් හදාගෙන ගියේ. ගිහින් ගෙදර අයට මාටු වුනාට පස්සේ තමයි දන්නේ ඒක කැලයක් නෙමේ ගෙදරකට අයිති කැලේ වැවිච්ච ඉඩමක් කියලාපොත් කියවලා කියවලා ආතල් එකට පොත් දෙකකුත් ලිව්වා ඔය කාලේ. හැමදාම ඔයේ නෑවා ක්‍රිකට් ගැහුවා. ඉන්ටනෙට් අරව මේව ගැන ඔලුවෙ තිබුනෙම නෑ.ආස සින්දු ඇහුවෙ ටීවී එකේ චාට් ශෝ වලින්. ඒ කාලෙ තිබුන ඒ හැඟීම මාරයි. දැන් ඉන්න උන්ට ඒව ගැන අයිඩියා එකක් වත් නෑ.
වයසට යන නිසා එපා වෙනවාද මන්දා? හැබැයි කාලයක් යද්දි ආපහු ඇඩික්ට් වෙන්න මොකක් හරි කවුරු හරි එකෙක් හොයා ගනිdan nam fb deactivate.ganakwath na ban mata.
උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික
ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.
ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්
ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.
එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.
පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.
මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති
මට පරිසර දෙකක් තිබ්බා. නගරෙයි ගමයි. නිවාඩු කාලේ ගමේ.විශේශයෙන් අවුරුද්දට. ඒක වෙනම ෆීලිං එකක්. සුවඳට තමයිලු පුලුවන් මිනිහෙක්ගේ පරණ මතක වල තියෙන හැඟීම වැඩියෙන්ම අවුස්සන්න. ඒකයි සමහර සුවඳවල් දැනුනාම අපිට ඒ සුවඳ හොඳට පුරුදුයි වගේ තේරෙන්නේඒ කාලේ මාර සුන්දරයි බං, මන් නම් පට්ට ආසයි ඒ ෆීලිං එක ආපහු ගන්න, අලුත් පොතක් ගත්තාම ඒ පොත් වලින් එන සුවද, අව්රුදු කාලෙට ඒ තිබුණු වෙනස, ඒවා මතක් වෙද්දී හිතට මොකක්දෝ වගේ, එක දවසකට ආයෙත් ඒ කාලෙට යන්න තිබුනානම්,
උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික
ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.
ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්
ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.
එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.
පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.
මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති
Budhunaduruwo ara katada sudu reddak athulanna dunne ekai.athulla ivara weddi rahat una.
උඹේ කතාවත් මගේ කතාවට ගොඩක් ළඟයි. බලාගෙන යද්දි මගේ වගේම අත්දැකීම් තියෙන සෑහෙන්න එළකිරියේ ඉන්නවා. මන් හිතුවේ මම විතරයි මේ මානසිකත්වයත් එක්ක විඳවන්නේ කියලාමම 90වේ. 90% වගේ ඔය සේම් අත්දැකීම්, ෆීලින් තියෙන්නෙ මටත්. කේ.ජී ගෙ ටාර්සන් පොත්, ඇලන් ක්වාර්ටමන් පොත්, ඇමර්සන් ගැන පොත්, ඊජිප්තු පිරිමීඩ ගැන පොත්, හෝම්ස් පොත් වගේ නානප්‍රකාර පොත් කියෙව්ව පොඩි කාලේ සෑහෙන හැගීමෙන්. ඉස්කෝලෙ පුස්තකාලෙ, ටවුන් එකේ පුස්තකාලෙයි දෙකේම සාමාජිකත්වය අරන් තිබ්බා. අපේ ක්ලාස් එකේ පස්දෙනෙක් හිටිය ඔය එකම වයිබ් එකේ. අපේ පිස්සුව කොච්චරද කියනව නම් අපි සංගමයක් හදන් ඕලෙවල් ඉවර උන ගමන් අර පොත් වල වගේ කැලෑ වල ගිහින් අලුත් දේවල් හොයන් යන්න ප්ලෑන් ගැහුවා, රැස්වීම් තිබ්බා. රහස් භාශාවල් හැදුවා. ඒවයේ හෝඩි ලියලා පාඩම් කරලා ඉවර වෙලා ඒ ලියපු කොල එකට ගිනි තිබ්බා. ඉස්කෝලෙ ඉන්න ගමන් ඒ භාශාවලින් චිට් හුවමාරු කරන් ඒවා සර්ලට අහුවෙලා ප්‍රශ්නත් ආවා :ඩ්
තව දේවල් ගොඩයි.. ඒ සෙට් එකටිකෙන් ටික තමන් ගෙ පාත් වෙනස් කර ගත්තා. අන්තිමට මායි මගේ බෙස්ට්ම ෆ්‍රෙඩයි විතරයි ඉතුරු උනේ(ඌ තාම මගේ ලගම හොදම ෆ්‍රෙඩා) දැන් ජීවිත සංකීර්ණ වෙලා, වගකීම් වැඩි වෙලා. ඒත් මම තාමත් කාලෙන් කාලෙට වෙලාවක් ලැබුනම අර පුස්තකාලෙට යනවා. ඒ බිල්ඩින් එක දැන් වෙනස් කරලා උනත් පොත් කියවන සෙක්ශන් එක එහෙම තාම ඒ වගේ තියෙනවා. මම අර පුරුදු ටාර්සන් පොතක් අරන් කට්ටිය නැති වෙලාවේ, කොනේ ජනේලෙ ලග පුටුවෙ වාඩි වෙලා, පොඩි වෙලාවකට ලොකෙම අමතක කරල අර කාලෙට යනවා. අර හුරු පුරුදු ෆීලින් එකම නොවුනත් ශේෂ වෙච්ච හැගීමක් තාම ඇවිත් යනවා. ඒ වගේ වෙලාවට ඒ පොතත් එක්ක, ඒ කාලෙ අපි මීටින් තිබ්බ මේස්ත් එක්ක ෆෝටෝ අරන් මගේ ෆ්‍රේඩාටත් යවනවා. ඌත් ඉතින් බිසී නැති වෙලාවක් නම් අනිත් පැත්තට මට අරන් කියවනා ඒ කාලෙ ගැන...
දැනුත් එහෙම විදින කොල්ලො කෙල්ලො දශම ගානක් වගේ ඇති මේ පරම්පරාවලත්. ඒත් දැන් තියෙන ඩිජිටල් ජීවිත අස්සෙ ගොඩක් උන් අතරමන් වෙලා... .
බොහෝ දුරට ඔය කියන වයස් වලදී අපිට අපේ අනාගතේ කොහොම වෙයි ද කියලා හරි අදහසක් නැති නිසා වෙන්න ඕනේ. ඒ කාලේ ඒ වගේම අපිට ටිකෙන් ටික වගකීම් ගන්න පුළුවන් කියලා තෙරිගෙන එනවා ඒ වුණාට පොඩි ම කාලේ තිබ්බ බොළඳ අදහස් අයින් වෙලත් නැ. එතකොට ඔය පොත් වල තියෙන ඒව ඇත්ත ට කරන්න අපිට අවස්ථාවක් තියෙනවා, කාලේ තියෙනවා කියලා හිතෙන නිසා වෙන්න ඕනේ.උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික
මට පරිසර දෙකක් තිබ්බා. නගරෙයි ගමයි. නිවාඩු කාලේ ගමේ.විශේශයෙන් අවුරුද්දට. ඒක වෙනම ෆීලිං එකක්. සුවඳට තමයිලු පුලුවන් මිනිහෙක්ගේ පරණ මතක වල තියෙන හැඟීම වැඩියෙන්ම අවුස්සන්න. ඒකයි සමහර සුවඳවල් දැනුනාම අපිට ඒ සුවඳ හොඳට පුරුදුයි වගේ තේරෙන්නේ