uba dala thyena books wala engish walin dapanko, hoyala kiyavanda aasawak awa meka dakkama
Adventures of Tom Sawyer, Adventures of Huckleberry Finn, Sherlock Holmes series,
Enid Blyton ge Godak series thiyenawa Famous Five athulu okkoma hodai.
chandana mendis sinhalata translate karapu thawa godak poth thiyenawa
The Adventures of Allen Quartermaine
okkogema nam dan mathaka na
Me okoma hinayak neweda ban
Hinayak vage thamai dannam
------
Post added on Feb 16, 2024 at 8:36 PM
අම්මෝ... පොත් දෙකෙන් එකක් කතාවක් අනික අධ්‍යාපනික... ඒ කාලෙ මරු අප්පා. මම පොත් ගන්න එන හැමදාම ඒ වෙලාවටම පොත් අන්න ආව ස්ත්‍රී පරානයක් හිටියා.
මේ කෙල්ල මාසයක් විතර දකින්න හිටියෙ නැහැ. මාස එකහමාරකට විතර පස්සෙ ඒකි දැක්කා පාට වැටිලා.. පුරුෂ ශක්තිය කනට අරගෙන ගිහින් කතා කලා ඇයි කාලෙකින් ආවෙ නැත්තෙ කියලා හිනාවෙලා බිම බලාගෙන ඉඳලා .... අයියේ ඔයාට කියන්න බැරි දෙයක්.. හැමෝටම වෙන දෙයක් දැන් හරි කියලා දිව්වා... හත්තිලව්වේ කෙල්ල ගෙට වෙලා...
ඒ කාලේ කෙල්ලෝ කියන්නෙත් වෙනම ෆීලිං එකක්. දැන් වගේ ෆේස්බුක් එහෙම තිබ්බේ නෑනේ
------
Post added on Feb 16, 2024 at 9:41 PM
ඇයි නැත්තෙ, ගෝඨාභයට ඡන්දෙ දෙනකංම උඹට ඒ නැවුම් හැඟුම් ටික තිබුණනෙ
එච්චර කාලයක් තිබ්බේ බෑ 2008 වෙද්දි ඉවර වෙන්න පටන් ගත්තා
------
Post added on Feb 16, 2024 at 9:42 PM
Wayasa yaddi brain eke seratonin and dopamine level eka adu wenawa ehema tamai nature eka hadila tinne ithin podi kale apita onama deyak danenawa wadi seratonin wadi nisa aith kawadawath e level ekata yanna ba wayasata giyata passe anna e feeling eka tamai drugs walin artificially karala denne anna ekai heroin ice wage drugs gattama nawattanna bari api eka gattama apita dn danenne naty but issara kale apita danuna feeling eka eken ena nisa.
Test karanna one nan seretonin or dopamine wadi karala dena medicine ekk use karala balapan uba oya kiyana issara kale danuna feeling eka aith enawa
ඒත් මන් හිතන්නේ නෑ ඒ ෆීලින් එක ආපහු ඒයි කියලා මොකද ඉස්සරේ ඒ ෆීලිං එක එන්න තව ගොඩක් බාහිර හේතුත් තිබ්බා. හිටපු පරිසරය එහෙම. දැන් එව්වා වෙනස්නේ
------
Post added on Feb 16, 2024 at 10:18 PM