වයර් එක ගැටගහන්න අමතක වෙලා උඩ ඉදන් විසී කරලා කෙල්ල මැරිලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,526
    47,724
    113
    ගංජ ගහල ඉන්න අැති ඔයතරම් දෙයක් කරන්න අමතක වෙන්න අැත්තේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,863
    113
    35
    Spain
    ඕකුන්ට චෙක් ලිස්ට් එකක් නැද්ද? ඔය වගේ එකකදී චෙක් ලිස්ට් එකක් ඕන, එකෙක් සුපර්වයිස් කරන්න, එකෙක් වැඩේ කරන්න. අනිකා චෙක් කරන්න.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,641
    6,198
    113
    ඕකේ වැටෙන හැටි ටික් ටොක් වීඩියෝ එකක් තියෙනවා. සද්දෙත් ඇහෙන්වද කොගෙද ඩග් ගාලා..
     
    • Sad
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,321
    25,116
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ සෙට් එකකුත් දිය ඇල්ලක් ළඟ ඕක කරනවා.. මටත් තිබ්බ ලොකු බයක් ඕක.. මේක දැක්කට පස්සේ හිතාගත්ත ජීවිතේට ඕවා කරන්න යන්නේ නෑ කියලා..
     
    • Like
    Reactions: Inigo Montoya

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ලංකාවේ සෙට් එකකුත් දිය ඇල්ලක් ළඟ ඕක කරනවා.. මටත් තිබ්බ ලොකු බයක් ඕක.. මේක දැක්කට පස්සේ හිතාගත්ත ජීවිතේට ඕවා කරන්න යන්නේ නෑ කියලා..
    කරනවා කෙසේ වෙතත්, ඕක බලාගෙන හිටියත් ඇඟ හීතල වෙලා යනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,863
    113
    35
    Spain
    ලංකාවේ සෙට් එකකුත් දිය ඇල්ලක් ළඟ ඕක කරනවා.. මටත් තිබ්බ ලොකු බයක් ඕක.. මේක දැක්කට පස්සේ හිතාගත්ත ජීවිතේට ඕවා කරන්න යන්නේ නෑ කියලා..
    ඔය කඹය වාර ගානක් පාවිච්චි කලාට පස්සේ ඉවත් කරලා අලුත් එකක් දාන්න ඕන ඇති නේ. මෙහෙ ඒවගේ ගැන හිතන්නේ නැතිව ඇති. යටින් සේෆ්ටි නෙට් එකක් ගහල. හෙල්මට් එකක් දාල කරනවා නම් කමක් නැහැ.
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,321
    25,116
    113
    tracing Geo-location.. ... ...
    ඔය කඹය වාර ගානක් පාවිච්චි කලාට පස්සේ ඉවත් කරලා අලුත් එකක් දාන්න ඕන ඇති නේ. මෙහෙ ඒවගේ ගැන හිතන්නේ නැතිව ඇති. යටින් සේෆ්ටි නෙට් එකක් ගහල. හෙල්මට් එකක් දාල කරනවා නම් කමක් නැහැ.

    ඔව්.. පල්ලට තල්ලු කරනකන් ඉඳලා harness එක කැඩිලා ගියොත් කියලා බය තිබ්බේ කලින්.. දැන් තියෙන්නේ harness එක නොදාම තල්ලු කරයි කියලා.. 😂
     
    • Sad
    Reactions: Inigo Montoya