කොළඹ නගර සාබාවේ කොටි 50 ක් මිසින් ලු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Adu adayam labi kiyagena deshapaluwo tikatq salli gahillata potak thiyagenane inne paksha wipaksha hama ekama
     
    • Like
    Reactions: 2osama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,177
    113
    ලොකුම ටිකට් එකත් කෝටි 62 කයි ගියේ ටැක්ස් ගෙව්වාම 50ක් විතර ඇති. මුන් ඊසි හොයනවා ඒ ගාන.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,732
    113
    මාලඹේ
    මම බැලුවේ, bank account විස්තර print කරලා office වලට යවන්න, පක්ෂේ හැකරුන්ට සල්ලි දාද්දි වැරදිලා වටිනත් ගොඩ
    ගොඩ යනවා නම් මෙන්න වැඩේ❤️❤️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ජෙපි සභා වල කාඩර් එක හොඳට හානවා බිම්මට්ටමේ, අනවසර ඉදිකිරීම් මාර වේගෙන් කරගෙන යන්න ඉඩදීල ඉන්නෙ උන්ගෙ සාක්කුවටත් මොනව හරි ලැබෙනවද? මේකද අනුර යටිං ගාණට වැඩේ යනව කියන්නෙ?
     
    • Like
    Reactions: Emarald and 2osama