ජෙප්පො නම් නෙවෙයි උන් හොරකම් කරන්නේ නැහැ👌
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ Jun 17, 2026 #1 ජෙප්පො නම් නෙවෙයි උන් හොරකම් කරන්නේ නැහැ Reactions: Mugen, Inigo Montoya, CohenLenstra and 2 others
TeliKali2025 Well-known member May 19, 2025 653 953 93 Amsterdam Jun 17, 2026 #2 වැඩක් කරන්නෙත් නැහැ Reactions: Inigo Montoya and CohenLenstra
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ Jun 17, 2026 #3 TeliKali2025 said: වැඩක් කරන්නෙත් නැහැ Click to expand... Hora kana eka nam karanava lassanata
deanXX Well-known member Oct 15, 2013 21,494 16,242 113 Jun 17, 2026 #4 පර ජෙප්පෝ Reactions: 2osama
Brandy2020 Well-known member May 15, 2018 20,404 25,616 113 Jun 17, 2026 #5 මම බැලුවේ, bank account විස්තර print කරලා office වලට යවන්න, පක්ෂේ හැකරුන්ට සල්ලි දාද්දි වැරදිලා වටිනත් ගොඩ Reactions: Mugen, vectorizer, 2osama and 1 other person
මම බැලුවේ, bank account විස්තර print කරලා office වලට යවන්න, පක්ෂේ හැකරුන්ට සල්ලි දාද්දි වැරදිලා වටිනත් ගොඩ
ob_server Well-known member Jan 16, 2023 7,154 7,684 113 Jun 17, 2026 #6 Reactions: Mugen, wqe123 and deanXX
jhnnwp Well-known member Jan 6, 2012 44,134 31,894 113 Jun 17, 2026 #7 Adu adayam labi kiyagena deshapaluwo tikatq salli gahillata potak thiyagenane inne paksha wipaksha hama ekama Reactions: 2osama
Adu adayam labi kiyagena deshapaluwo tikatq salli gahillata potak thiyagenane inne paksha wipaksha hama ekama
.::J@S::. Well-known member Dec 4, 2011 9,840 6,424 113 ගග අද්දර Jun 17, 2026 #8 Yako 2022 wechcha ekklu neda? Reactions: 2osama
Inigo Montoya Well-known member Nov 15, 2025 6,610 12,745 113 35 Spain Jun 17, 2026 #9 TeliKali2025 said: වැඩක් කරන්නෙත් නැහැ Click to expand... උඹ දැක්කේ නැද්ද නගරාධිපතිතුමිය කුණු අහුලනවා? Reactions: 2osama
TeliKali2025 said: වැඩක් කරන්නෙත් නැහැ Click to expand... උඹ දැක්කේ නැද්ද නගරාධිපතිතුමිය කුණු අහුලනවා?
Emarald Well-known member Jan 2, 2022 2,133 4,037 113 Jun 17, 2026 #10 ලොකුම ටිකට් එකත් කෝටි 62 කයි ගියේ ටැක්ස් ගෙව්වාම 50ක් විතර ඇති. මුන් ඊසි හොයනවා ඒ ගාන. Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ Jun 17, 2026 #11 Brandy2020 said: මම බැලුවේ, bank account විස්තර print කරලා office වලට යවන්න, පක්ෂේ හැකරුන්ට සල්ලි දාද්දි වැරදිලා වටිනත් ගොඩ Click to expand... ගොඩ යනවා නම් මෙන්න වැඩේ
Brandy2020 said: මම බැලුවේ, bank account විස්තර print කරලා office වලට යවන්න, පක්ෂේ හැකරුන්ට සල්ලි දාද්දි වැරදිලා වටිනත් ගොඩ Click to expand... ගොඩ යනවා නම් මෙන්න වැඩේ
jhnnwp Well-known member Jan 6, 2012 44,134 31,894 113 Jun 17, 2026 #12 ජෙපි සභා වල කාඩර් එක හොඳට හානවා බිම්මට්ටමේ, අනවසර ඉදිකිරීම් මාර වේගෙන් කරගෙන යන්න ඉඩදීල ඉන්නෙ උන්ගෙ සාක්කුවටත් මොනව හරි ලැබෙනවද? මේකද අනුර යටිං ගාණට වැඩේ යනව කියන්නෙ? Reactions: Emarald and 2osama
ජෙපි සභා වල කාඩර් එක හොඳට හානවා බිම්මට්ටමේ, අනවසර ඉදිකිරීම් මාර වේගෙන් කරගෙන යන්න ඉඩදීල ඉන්නෙ උන්ගෙ සාක්කුවටත් මොනව හරි ලැබෙනවද? මේකද අනුර යටිං ගාණට වැඩේ යනව කියන්නෙ?
SpinXO Well-known member Jul 6, 2015 4,240 5,073 113 Loading... Jun 17, 2026 #13 මේවත් අමතක කරන්න එපා. මේවා ගැනත් දාපන්.