වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් අලුත් චෝදනා පත්‍රයක් සමාජගත කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අනාවරණය කළේ, අමාත්‍ය ලාල්කාන්ත මහතා රුපියල් මිලියන ගණනක අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම සහ කඩුවෙල යන ප්‍රදේශවල සුඛෝපභෝගී මන්දිර දෙකක් නිර්මාණය කරමින් සිටින බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මනාප තුන්ලක්ෂයකට අධික බලගතු ජනවරමක් ලබාගෙන පාර්ලිමේන්තුවට පිවිසි මෙම අමාත්‍යවරයා, මෑතකදී සිදුවූ 'දිට්වා' (Ditwah) ආපදාවෙන් අසරණ වූ පොදු ජනතාවට නිවාස සලසා දෙනු වෙනුවට තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මෙලෙස නිවාස ඉදිකිරීම කණගාටුදායක බව මන්ත්‍රීවරයා පැවසීය. මීට අමතරව, නව සුඛෝපභෝගී වාහන පරිහරණයෙන් වැළකී සිටින බවට ජනතාව හමුවේ දිවුරා ප්‍රකාශ කළ වත්මන් රජයේ අමාත්‍යවරුන්, අද වන විට එම පොරොන්දු සම්පූර්ණයෙන්ම අමතක කර ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගහන ඒක ගහනවා සුපිරියටම. නේ ගෙවල් වලට කාගෙ අඹ වතු ද දන්නේ නැහැ විකුණලා තියෙන්නේ.
පල් හොරු නේ බාන් මූ. අනුරයා කට පුක වහන් ඉන්නවාද බයට. ????
මගේ ලොකුම ආශාවක් කප්පම් ලාල් . තුම්මුල්ලේ විමලේ එක්ක හිර බත් කනවා දකින්න