දිට්වා චක්‍රලේඛ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    මචංලා කුලියට දිලා තිබ්බ ගෙයක් දිට්වා වලට අහු උනා. එකෙ කිසිම වන්දියක් ගෙදර අයිති අයට හම්බුනේ නැ. කුලියට ඉදපු අයට 50000ක් හම්බෙලා තියෙනවා. කුලියට ඉදපු අය දිට්වා එක්කම අයින් වෙලා. දැන් මාස ගානක් වහලා දාලා තියෙන්නේ.

    මේ දවස් වල ලක්ශ 5ක් දෙනවා ගෙවල් හදාගන්න. මුලින් ලක්ශ තුනක් දිලා ඉතිරි ලක්ශ 2ක දෙන්නේ අර ලක්ශ 3නට කරපු වැඩ බලලා. මෙකෙදි මේ ගෙදර අයිති කාරයන්ට දෙන්න බැ කියලා රිජෙක්ට් කරලා තියෙනවා චක්‍රලෙඛයක් තියෙනවලු කුලි නිවැස් වලට දෙන්න එපා කියලා.

    මේ ගැන විස්තර දන්න කෙනෙක් හරි චක්‍රලේඛ තියෙන කෙනෙක් හරි දාන්න පුලුවන්ද?

    අපි ගුගල් එකේ සර්ච් කරාම එන චක්‍රලේඛ බැලුවාම එහෙම එවාගේ කිසිම දෙයක් කියලා නැ මේ ගැන.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    RTI ekak dapan
    කොහෙටද මචන් දාන්න ඔනි.
    තැනක්ස් මචන්. මේ ගෙදර අයිති කෙනාට වෙන ගෙවල් නැ. ඉන්නේ ලමයෙක්ගේ ගෙදර. අර ගෙදර කුලියෙන් තමා ජිවත් උනේ. එහෙම කෙනෙක්ට මෙක ඇප්ලයි වෙනවද?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,815
    1,498
    113
    කොහෙටද මචන් දාන්න ඔනි.

    තැනක්ස් මචන්. මේ ගෙදර අයිති කෙනාට වෙන ගෙවල් නැ. ඉන්නේ ලමයෙක්ගේ ගෙදර. අර ගෙදර කුලියෙන් තමා ජිවත් උනේ. එහෙම කෙනෙක්ට මෙක ඇප්ලයි වෙනවද?


    අනේ ඕක ගැන මම මුකුත්ම දන්නෙ නෑ chatgpt තමයි හොයල දුන්නෙ link එක ...

    ඉතිං මම ඒක ඔයාට කිව්ව කෙටියෙන් ...
    චැටා හෑල්ල අතහැරල