මචංලා කුලියට දිලා තිබ්බ ගෙයක් දිට්වා වලට අහු උනා. එකෙ කිසිම වන්දියක් ගෙදර අයිති අයට හම්බුනේ නැ. කුලියට ඉදපු අයට 50000ක් හම්බෙලා තියෙනවා. කුලියට ඉදපු අය දිට්වා එක්කම අයින් වෙලා. දැන් මාස ගානක් වහලා දාලා තියෙන්නේ.
මේ දවස් වල ලක්ශ 5ක් දෙනවා ගෙවල් හදාගන්න. මුලින් ලක්ශ තුනක් දිලා ඉතිරි ලක්ශ 2ක දෙන්නේ අර ලක්ශ 3නට කරපු වැඩ බලලා. මෙකෙදි මේ ගෙදර අයිති කාරයන්ට දෙන්න බැ කියලා රිජෙක්ට් කරලා තියෙනවා චක්රලෙඛයක් තියෙනවලු කුලි නිවැස් වලට දෙන්න එපා කියලා.
මේ ගැන විස්තර දන්න කෙනෙක් හරි චක්රලේඛ තියෙන කෙනෙක් හරි දාන්න පුලුවන්ද?
අපි ගුගල් එකේ සර්ච් කරාම එන චක්රලේඛ බැලුවාම එහෙම එවාගේ කිසිම දෙයක් කියලා නැ මේ ගැන.