ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුලුවන් කම තියෙද්දිත් ට්‍රම්පච්චිත් එක්ක හින්දියෙන් කතා කරන මෝදී ජී

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    Trump kohomath English to English translator kenek thiya gannawa anith eka ketha accent ekakin broken English Katha Karana Kota.. moo mole Kalpana karala Danna hindiyenma Katha karanawa nondi nowee..
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,054
    11,871
    113
    මෙහේ කාලකන්නියෝ වචනයක් වැරදුනත් හක හක ගාලා හිනාවෙනවා...තමන්ගේ ලැන්ග්වේජ් එක දන්න එක ආඩම්බර්යක් ..ඉන්දියාවේ ජනාදිපතිට හොද කොන්දක් තියනවා
     
    • Like
    Reactions: windows_ubuntu