එහෙම කියන්ඩ එපා බං උනන්දුව තියනව නන් පුලුවන් මාස 6 කෝස් එකත් ඇති1 වසරේ ඉදන් English class ගිහින් අවුරුදු 13 ඉගෙනගෙන English ඉගෙන ගත්තේ නැති උන් ඉගෙනගනියි මාස ගානෙන්![]()
එහෙම කියන්ඩ එපා බං උනන්දුව තියනව නන් පුලුවන් මාස 6 කෝස් එකත් ඇති1 වසරේ ඉදන් English class ගිහින් අවුරුදු 13 ඉගෙනගෙන English ඉගෙන ගත්තේ නැති උන් ඉගෙනගනියි මාස ගානෙන්![]()
දන්නැද්ද මචං ලෝකය හිමින් නේ දියුණු වෙන්නේ. බ්‍රිතාන්‍ය රැජිණටත් තිබ්බානේ යටත් විජිත තියාගන්න. දුන්නේ නිදහස ගොඩක් එවාට. ඇමරිකාවත් කළු පැහැති slaves ලා නිදහස කරේ. තියා ගත්තා නම් සුද්දෝන්ගේ වැඩ කර ගන්න තිබ්බා නේ..මොකක්ද බන් සාධාරනීකරනය කරන්න තියෙන්නෙ? උන්ගෙ සල්ලි වලින්ද මිනිස්සු කැම්පස් එන්නෙ? උන්ගෙ බූදලේ වගේ උන් හැසිරෙන්නෙ.
කරලා බලලා හරි ගියොත්, අපිටත් දැනුම් දීපං මචංඑහෙම කියන්ඩ එපා බං උනන්දුව තියනව නන් පුලුවන් මාස 6 කෝස් එකත් ඇති
එහෙම කියන්ඩ එපා බං උනන්දුව තියනව නන් පුලුවන් මාස 6 කෝස් එකත් ඇති
කරල බැලුව බන් බලල තමයි කිඋවෙ, ඉංග්ලිශ් වලට බය වෙලා හිටිය උන් අන්තිමට කතාකරා , ලියන්ඩ නන් හරියට බෑ ගොඩක් උන්ට හැබැයි කතාකරනව හදුනට වඩා හොදට , ඔයිට වඩා හොදට බීච් වල ඉන්න කොල්ලො කතා කරනව උන් සමහරු ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ හරියට කල්පිටිය පැත්තෙ එහෙම ගිහින් බලහ්න් උන් දන්නෙ කයිට්ස් පදින්නෛ ඉන්ග්ලිශ් ටිකයි විතරයි ඒ සමහරු ජර්මන් , ෆරන්ස් එහෙමත් දන්නව් හොදටකරලා බලලා හරි ගියොත්, අපිටත් දැනුම් දීපං මචං![]()
Grammer එහෙම මේව අපි හරියට සිංහල වලවත් දන්නවද බන් මේ කතා කරාට , Vocabulary එකේ තමා ගේම තියෙන්නෙ වචන ගොඩක් දැනගන්ඩ ඕනෙ අදාල ෆීල්ඩ් එකක , හදුන වගේ කොන්ෆරන්ස් එකකට නන් ගොඩක් දේවල් දැනගන්ඩ ඕනෙ , හොදම දේ දන්නෙ එකයි නන් ඔහොම එකක සින්හලෙ කතා කරා නන් හරි , සින්හල්ලු හිතන්නෙ ඒක මදි කමක් කියල හැබැයි ඒක 100% නම්බුයි ඔහොම තැනක වරද්දල කතා කරනවට වඩාඋනන්දුව තියෙනවනම් පුලුවන් වෙයි.
මන් කිව්වේ Generally
Grammer + Basic Vocabulary ඉගෙනගන්නනම් මාසෙත් ඇති. ඒත් vocabulary එක තව improve කර ගන්න, idioms, casual/ slang type communication.., speaking හදා ගන්න අවුරුදු ගානක් යනවා සාමාන්‍යයෙන්.
Aniwa ehma goda giya aya innwaඑහෙම කියන්ඩ එපා බං උනන්දුව තියනව නන් පුලුවන් මාස 6 කෝස් එකත් ඇති


හඳුනට ඉංගිරිසි බැරිකම පැහැදිලිවම තියෙනවා.නිකන් දුන්න ඉංග්‍රීසි පංති ටිකෙන් වැඩක් ගන්න දෙන්නේ නැතුව බකට් ඇදපුව එහෙම මතක් වෙන්න ඇති.
පළවෙනි මාස තුන දවසට එක ගානේ තියෙන පංති ටික එක්ක කැම්පස් ඇතුලේ කතා කරගන්න තියෙන වෙලාවේ කතා කරන්න දුන්න නං ගොඩක් උන්ට ඉංග්‍රීසි හුරු වෙලා.
මට නම් ඉංග්‍රීසි විතරක් ඇති.. පස්සේ කාලෙක හිතුනොත් රුසියානු භාෂාව ඉගෙන ගන්නවා..කරල බැලුව බන් බලල තමයි කිඋවෙ, ඉංග්ලිශ් වලට බය වෙලා හිටිය උන් අන්තිමට කතාකරා , ලියන්ඩ නන් හරියට බෑ ගොඩක් උන්ට හැබැයි කතාකරනව හදුනට වඩා හොදට , ඔයිට වඩා හොදට බීච් වල ඉන්න කොල්ලො කතා කරනව උන් සමහරු ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ හරියට කල්පිටිය පැත්තෙ එහෙම ගිහින් බලහ්න් උන් දන්නෙ කයිට්ස් පදින්නෛ ඉන්ග්ලිශ් ටිකයි විතරයි ඒ සමහරු ජර්මන් , ෆරන්ස් එහෙමත් දන්නව් හොදට
Grammer එහෙම මේව අපි හරියට සිංහල වලවත් දන්නවද බන් මේ කතා කරාට , Vocabulary එකේ තමා ගේම තියෙන්නෙ වචන ගොඩක් දැනගන්ඩ ඕනෙ අදාල ෆීල්ඩ් එකක , හදුන වගේ කොන්ෆරන්ස් එකකට නන් ගොඩක් දේවල් දැනගන්ඩ ඕනෙ , හොදම දේ දන්නෙ එකයි නන් ඔහොම එකක සින්හලෙ කතා කරා නන් හරි , සින්හල්ලු හිතන්නෙ ඒක මදි කමක් කියල හැබැයි ඒක 100% නම්බුයි ඔහොම තැනක වරද්දල කතා කරනවට වඩා
------ Post added on Jun 30, 2025 at 11:38 AM
Toastmaster club එකකට ප්ලයන් මාස 6 වැඩිත් එක්ක.කරලා බලලා හරි ගියොත්, අපිටත් දැනුම් දීපං මචං![]()