කඩ්ඩ කතා කරන උන්ව රැග් කරලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,315
    113
    නිකන් දුන්න ඉංග්‍රීසි පංති ටිකෙන් වැඩක් ගන්න දෙන්නේ නැතුව බකට් ඇදපුව එහෙම මතක් වෙන්න ඇති.

    පළවෙනි මාස තුන දවසට එක ගානේ තියෙන පංති ටික එක්ක කැම්පස් ඇතුලේ කතා කරගන්න තියෙන වෙලාවේ කතා කරන්න දුන්න නං ගොඩක් උන්ට ඉංග්‍රීසි හුරු වෙලා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුනුයි මුන්ගේ ඩෝබිලයි තමයි ඉංග්ලිෂ් බැහැ කියල අනිත් එවුන්ට ලෝඩ් පකිර්ලා වගේ හිනා උනේ. දැන් උන්ටම රිටන් එක හම්බවෙලා :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231
    113
    නිකන් දුන්න ඉංග්‍රීසි පංති ටිකෙන් වැඩක් ගන්න දෙන්නේ නැතුව බකට් ඇදපුව එහෙම මතක් වෙන්න ඇති.

    පළවෙනි මාස තුන දවසට එක ගානේ තියෙන පංති ටික එක්ක කැම්පස් ඇතුලේ කතා කරගන්න තියෙන වෙලාවේ කතා කරන්න දුන්න නං ගොඩක් උන්ට ඉංග්‍රීසි හුරු වෙලා.
    පොඩි කතාවක් කියන්නම්, මම uni ගිය මුල්ම දවස් වල පොලිම් ගැහිලා දෙන්න දෙන්න යන්න ඕනා. එතනදි මගෙ එහාපැත්තේ හිටියෙ royal ගිය උන්, ඉතින් ජෙප්පන්ගෙ සින්නො අපේන් අහනවා "එහ පැත්තෙ එකා මොන පාසලේද" කියලා, මම ඉතින් කිව්වා royal college කියලා. මූ මගෙන් අහනවා ඇයි උඹ english වලින් කියන්නෙ, උඹට සිංහල බැරිද අනන්මනන් ප්‍රශ්න.

    ඕකුන්ගෙ මානසිකත්වේ ඕක තමා, පොන්නයෝ ටික පස්සෙ ගිහින් මේ වගේ නාගන්නවා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    මොන ෆැකල්ටියේ ද බං?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේ තියෙන්නේ උන්ගේ සින්නෙක්ම කියන එකක්

    1 වසරේ ඉදන් English class ගිහින් අවුරුදු 13 ඉගෙනගෙන English ඉගෙන ගත්තේ නැති උන් ඉගෙනගනියි මාස ගානෙන් 🤓
     
    • Sad
    Reactions: Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    අල වෙන සීන් එහෙම තිබ්බේ නැද්ද ඒ කාලේ?

    දෙන්නා දෙන්නා යන්න කියන්නේ ඇයි? අමුතු මානසික ලෙඩ්ඩු. අනික කොහෙවත් ඉන්න හුත්තිගේ පුතෙක් කියන එක ඇයි අහන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,315
    113
    1 වසරේ ඉදන් English class ගිහින් අවුරුදු 13 ඉගෙනගෙන English ඉගෙන ගත්තේ නැති උන් ඉගෙනගනියි මාස ගානෙන් 🤓
    මාසෙක වැඩක් නෙ ඕක හරියට කරා නන්. 1 ඉදලා කරගන්න බැරි උන අයට තියෙන අන්තිම ලේසිම තැන තමා ඕක.

    නිකම්ම නෙවෙයි ඕක කරන්නේ. ඒක එක්නාගේ ලේවඑල් අනුව පංති ටික කඩනවා. ඒ ඒ ලේවල වල උන්ට වෙන වෙනම සේශන් යන්නේ.

    ගොඩක් උන් පළවෙනි අවුරුද්දේ ලකුණු අඩු කරගන්නේ ඔය කාලේ හරියට foundation ටික වැටෙන්නේ නැති උනාම. English විතරක් නෙවෙයි තියෙන්නේ තව ගොඩක් ඒව තියෙනව මුල් ටිකේ ඒව කරන්න බෑ හරියට මුන් දෙන වද එක්ක. පාන්දර දෙක තුන වෙනකං ගොං ටෝක් අහගෙන ඉදලා පහුවදාට ක්ලාස් වල ගොඩක් උන් නිදි.

    Dan umba kiyanne oka sinhalen ahuwa nan hariyata uththara dei kiyalada?🤔
    එකත් හරි ඉතින්..
    ------ Post added on Jun 30, 2025 at 10:33 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231
    113
    අල වෙන සීන් එහෙම තිබ්බේ නැද්ද ඒ කාලේ?

    දෙන්නා දෙන්නා යන්න කියන්නේ ඇයි? අමුතු මානසික ලෙඩ්ඩු. අනික කොහෙවත් ඉන්න හුත්තිගේ පුතෙක් කියන එක ඇයි අහන්නේ?
    මොරටුවෙ ලොකුවට සීන් තිබ්බෙ නෑ. අනික අපි ගිය කාලේ (මීට අවුරුදු 15කට එහා පැත්තෙ) අන්තරේ තිබ්බෙ නෑ ඕකේ. උන්ට එන්න බැරුව හිටියෙ ඇතුලට. ඒත් කොළඹින් පිට හිටපු අඩු කුලේ උන් හිටියා ටිකක්. උන් තමා කට්ටියව පෝලිම් ගස්සලා දෙන්න දෙන්න එක්ක යන්න කියන්නෙ. උන් කිව්වෙ බැච් එකේ උන් එක්ක කතා කරලා අඳුනගන්න ඕන නිසා කරනවා කියලා.

    මාස 6ක් විතර යනකන් office ඇඳුම් තමා ඇන්දේ, ඩෙනිම්, ටීශර්ට්, සෙරප්පු තහනම්.

    පෝලිම් සීන් තිබ්බෙත් ඉතින් orientation කාලේ ඉවර වෙනකන් විතරයි. තහනම් කලාප තිබ්බ උදා: ලයිබ්‍රි එක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇයි යකෝ හොස්ටල් වල නෙ ඉන්නේ.

    ඉතින් බන් ඔහොම කොහෙවත් ඉන්න හුත්තොන්ගෙන් රැග් වෙවී, නිදාගන්නත් නැතුව ඕවා අස්සේ ලගින්නැතුව බෝඩ් වුනානනම් ඉවරයිනේ. 10-20 K වලට වගේ මාසෙට තැනක් ගන්න පුලුවන්නේ.

    මටනම් හරියට නිදාගත්තේ නැත්තම් දවසම අවුල්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    දැන් ඔය හඳුන්නෙත්ති කන පරිප්පුවට ජවිපෙත්/පෙරටුගාමීනුත් වගකියන්න ඕන හේතුවකුත් තියෙනව. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙච්ච ගමන් මුල් මාස ගානෙම විශ්ව විද්‍යාලයෙ English sub department එකෙන් ඉංග්‍රීසි උගන්වනව. ඔය ජවිපෙට බලය විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් බලය තිබ්බ හැම විශ්ව විද්‍යාලයෙම වගේ "තොපිට මොන ඉංග්‍රීසිද, මෙහෙ වරෙන්" කියල රැග් කරන්න අරං යනව. ඒ වගේම ලෙක්චර්ස් ඉවර වෙනකොටත් වදකයො ඉන්නව එලියට වෙලා. ඒ කරල පෝලිමෙ දක්කගෙන ගිහින් වද දෙනව. ඒ වගේම අර පංතියෙදි උඟන්වන ඒවවත් ඔළුවට යන්නෙ නැහැ, මොකද වදකයො එලියෙ කැරකි කැරකි ඉන්න නිසා. ලෙක්චර් එකේ ඉන්න නවකය හිතන්නෙ දැන් කොහොමද බේරිලා යන්නෙ කියල. භීෂණ මානසික මට්ටමක ඉන්නෙ නවකයො. හදුන්නෙත්ති මට වඩා බැච් එකක් පහළ. ඒත් ශිෂ්‍ය සභාවෙ හිටපු, නවක වදය අනුමත කරපු සහ ඒව කරන්න සහය දුන්න කෙනෙක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,315
    113
    ඉතින් බන් ඔහොම කොහෙවත් ඉන්න හුත්තොන්ගෙන් රැග් වෙවී, නිදාගන්නත් නැතුව ඕවා අස්සේ ලගින්නැතුව බෝඩ් වුනානනම් ඉවරයිනේ. 10-20 K වලට වගේ මාසෙට තැනක් ගන්න පුලුවන්නේ.
    රේෙද්දක් කියනවනෙ ඉතිං. කැම්පස් එකට එන ගොඩක් උන්ට ඔහොම කරන්න වත්කම් නෑ. මාස තුනක් ඉන්න පුළුවං රුපියල් 1000න් ඒකාලේ. බත් එකක් 10යි හොස්ටල් වල. අවුරුද්දටම හොස්ටල් එකට දෙන්න ඕනි රුපියල් 500ක්ද කොහෙද? ඕක නෙවෙයි නෙ මෙතන ප්‍රශ්නෙ උබල අපේ බදු සල්ලි වලින් ඉගෙන ගන්න උන්ට තියෙන පහසුකම් ටික පාවිච්චි කරන්න දෙන්නේ නැති ඒකනේ අවුල.

    මම හොස්ටල් හිටියේ නන් සතියයි. ඊට පස්සේ බම්බු ගහගනින් කියලා අයින් උනා. ඒත් අවුරුදු ගානටම දුර හින්දා මට හොස්ටල් තිබ්බ. මම කරන්නේ ඕක අරගෙන කාට හරි දෙනවා. ඕකේ අල උනත් මම හොස්ටල් ඉදලා තියෙනවා සමහර කාල වල. ඒත් පර්මනන්ට් හිටියේ නෑ.

    ඒ කාලේ බෝඩිමට 6000 යි කෑම බිම ටිකට 4000යි. ඉන්ටනෙට් වලට ෆෝන් වලට 2500යි.

    ඕකෙන් ටිකක් මුල් කාලේ කවර් උනා ශිෂ්‍යත්වයක් තිබ්බ නිසා. පස්සේ මම freelance කරා. සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා එහෙම කරා කර කරන්න බැරි. Chemistry physics වගේ ඒව ඔහොම කරන්න අමාරුයි. උන්ට නිදහසේ ඒව ඉගෙන ගන්න ඕනි.

    අල උන් ප්‍රතිශතයක් විදියට special යනවා වැඩි. ඒත් අනික් උන්ටත් අල උන්ට තියෙන නිදහසම තිබ්බ නන් ඊට වඩා දෙයක් කරගන්නවා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මොරටුවෙ ලොකුවට සීන් තිබ්බෙ නෑ. අනික අපි ගිය කාලේ (මීට අවුරුදු 15කට එහා පැත්තෙ) අන්තරේ තිබ්බෙ නෑ ඕකේ. උන්ට එන්න බැරුව හිටියෙ ඇතුලට. ඒත් කොළඹින් පිට හිටපු අඩු කුලේ උන් හිටියා ටිකක්. උන් තමා කට්ටියව පෝලිම් ගස්සලා දෙන්න දෙන්න එක්ක යන්න කියන්නෙ. උන් කිව්වෙ බැච් එකේ උන් එක්ක කතා කරලා අඳුනගන්න ඕන නිසා කරනවා කියලා.

    මාස 6ක් විතර යනකන් office ඇඳුම් තමා ඇන්දේ, ඩෙනිම්, ටීශර්ට්, සෙරප්පු තහනම්.

    පෝලිම් සීන් තිබ්බෙත් ඉතින් orientation කාලේ ඉවර වෙනකන් විතරයි. තහනම් කලාප තිබ්බ උදා: ලයිබ්‍රි එක.
    මේ වගේ දේවල් නම් සාධාරණීකරණය කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති හින්දා... දැන් යන ඒවාට නම් මරලාත් මදි මුන්ව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231
    113
    මේ වගේ දේවල් නම් සාධාරණීකරණය කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති හින්දා... දැන් යන ඒවාට නම් මරලාත් මදි මුන්ව.
    මොකක්ද බන් සාධාරනීකරනය කරන්න තියෙන්නෙ? උන්ගෙ සල්ලි වලින්ද මිනිස්සු කැම්පස් එන්නෙ? උන්ගෙ බූදලේ වගේ උන් හැසිරෙන්නෙ.