ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුලුවන් කම තියෙද්දිත් ට්‍රම්පච්චිත් එක්ක හින්දියෙන් කතා කරන මෝදී ජී
Inigo Montoya Well-known member Nov 15, 2025 8,033 15,577 113 35 Spain Jun 18, 2026 #4 අපේ එකා මෙහෙම කරයි. Reactions: War Fighter, Yudewwa and nalin0001
Hapuwa Well-known member Jan 24, 2009 5,175 3,184 113 Jun 18, 2026 #5 Trump kohomath English to English translator kenek thiya gannawa anith eka ketha accent ekakin broken English Katha Karana Kota.. moo mole Kalpana karala Danna hindiyenma Katha karanawa nondi nowee.. Reactions: Inigo Montoya
Trump kohomath English to English translator kenek thiya gannawa anith eka ketha accent ekakin broken English Katha Karana Kota.. moo mole Kalpana karala Danna hindiyenma Katha karanawa nondi nowee..
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,474 36,424 113 මැදමහනුවර Jun 18, 2026 #6 That's how the world leaders keep up with the prestige Reactions: nalin0001
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,895 113 Fantasy Jun 18, 2026 #7 අනුර මාත්තියා translator කෙනෙක් තියාගත්තම තමයි උබලට අමාරුව හැදෙන්නේ Reactions: War Fighter, Inigo Montoya and Yudewwa
max_pain Well-known member Jul 5, 2025 4,500 8,677 113 Galaha Jun 18, 2026 #8 දැන් එතකොට අනුරත් එහෙමයි නේද බැරිකම නෙවෙයි. හරි හරි. Reactions: windows_ubuntu, War Fighter, Inigo Montoya and 1 other person
Yudewwa Well-known member Oct 8, 2023 4,494 6,327 113 Jun 18, 2026 #9 එහෙම තමයි ගැම්මෙන් ඉන්න නායකයෝ. Reactions: Inigo Montoya
Shamal3001 Well-known member Sep 22, 2021 7,245 12,066 113 Jun 18, 2026 #10 මෙහේ කාලකන්නියෝ වචනයක් වැරදුනත් හක හක ගාලා හිනාවෙනවා...තමන්ගේ ලැන්ග්වේජ් එක දන්න එක ආඩම්බර්යක් ..ඉන්දියාවේ ජනාදිපතිට හොද කොන්දක් තියනවා Reactions: windows_ubuntu
මෙහේ කාලකන්නියෝ වචනයක් වැරදුනත් හක හක ගාලා හිනාවෙනවා...තමන්ගේ ලැන්ග්වේජ් එක දන්න එක ආඩම්බර්යක් ..ඉන්දියාවේ ජනාදිපතිට හොද කොන්දක් තියනවා