මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද
JBLs Well-known member May 6, 2018 3,556 3,358 113 Jun 18, 2026 #1 මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Jun 18, 2026 #2 නෑ දළදා මාලිගාව වටේ රේස් පදිනවා හිතුනොත්
JBLs Well-known member May 6, 2018 3,556 3,358 113 Jun 18, 2026 #3 nevermindNevergiveup said: නෑ දළදා මාලිගාව වටේ රේස් පදිනවා හිතුනොත් Click to expand... බෝගම්බර වෙනයි වැව රවුම වෙනයි
nevermindNevergiveup said: නෑ දළදා මාලිගාව වටේ රේස් පදිනවා හිතුනොත් Click to expand... බෝගම්බර වෙනයි වැව රවුම වෙනයි
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,873 113 Fantasy Jun 18, 2026 #4 JBLs said: මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද Click to expand... මහ කරුමයක් බන් ඒක කිසි දෙයක් කරන්ඩ බෑ මීඩියාවලට හොරෙන්. අඩුම කෑල්ලක් ටෝක් කරන්ඩත් බෑනේ පැපරාසියො වටේටම. අර ගෝටගෙ පුතා වගෙ වෙන රටකට ගිහින් ඉන්නව
JBLs said: මම මේ නිකම් අහන්නෙ උඹළ ආතල් ගන්නෙ නැද්ද Click to expand... මහ කරුමයක් බන් ඒක කිසි දෙයක් කරන්ඩ බෑ මීඩියාවලට හොරෙන්. අඩුම කෑල්ලක් ටෝක් කරන්ඩත් බෑනේ පැපරාසියො වටේටම. අර ගෝටගෙ පුතා වගෙ වෙන රටකට ගිහින් ඉන්නව