Honor Phones gana mokada hitanne kastiya ? Recomend karanna puluwanda ? Huawei da eka karanne ?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    Fintrex kiyala search karama finance company ekak enne yako 🙄


    Kochchara kal use karanawada machn?

    Mata 400 or 400pro ganna beluwe secondary phone widihata.
    ------ Post added on Jun 19, 2026 at 10:36 AM

    400 ඵක ගත්තේ ගිය අවුරුද්දෙ ජූලි වල..කිසිම අවුලක් නෑ..battery life, camera හොඳටම හොඳයි...400 pro ඵක 400 ඵකට වඩා ටිකක් ලොකුයි.. curved display තියෙන්නේ.400 flat display.telephoto camera+wireless charge විතරයි 400pro වල තියෙන වෙනස..දෙකේ‍ම තියෙන්නේ 6000mAh battery.. secondary phone ඵකක් විදිහට ගන්නවනම් 400 තමයි හොඳම.. තේරුමක් නෑ වැඩි ගාණට 400 pro අරගෙන..මාත් 400 secondary phone ඵකට තමයි use කරන්නේ..

    400 & 400 lite ???

    400 වල 6 years android updates දෙනවා..lite ඵකේ තමයි 2 years
    ------ Post added on Jun 19, 2026 at 10:54 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    400 ඵක ගත්තේ ගිය අවුරුද්දෙ ජූලි වල..කිසිම අවුලක් නෑ..battery life, camera හොඳටම හොඳයි...400 pro ඵක 400 ඵකට වඩා ටිකක් ලොකුයි.. curved display තියෙන්නේ.400 flat display.telephoto camera+wireless charge විතරයි 400pro වල තියෙන වෙනස..දෙකේ‍ම තියෙන්නේ 6000mAh battery.. secondary phone ඵකක් විදිහට ගන්නවනම් 400 තමයි හොඳම.. තේරුමක් නෑ වැඩි ගාණට 400 pro අරගෙන..මාත් 400 secondary phone ඵකට තමයි use කරන්නේ..

    400 & 400 lite එකට අර මම දාපු එක කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and deanXX

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,420
    113
    Ow. Parak kiwwath eka paara mathaka thiya ganna bane. Anika godak un business waladi over the phone agree wela passe na kiyanawa. Recording naththan unta confirm karala email ekak danna kiyanna wenawa. Ehema karanna giyoth unuth baya wela business eka wenne na..
    Mama nam call recording naththan kisima phone ekak ganne na..
    Umba mokadda use karana phone eka?

    WhatsApp eke call record karanna bane.
    Anika busy ewun whatsapp text kara kara inne naha. 90% un call witharai..
    Text karana eka read karana eka wena wadak karana gaman karanna bane..

    ඌට ඔය context එක තේරෙන්නේ නැති නිසා පැහැදිලි කරන්න දිග හෑල්ලක් ලියන්න කම්මැලි කමට මම කට පියාගෙන හිටියා බන්.

    මම office වැඩවලට පාවිච්චි කරන්නේ huawei nova 5t (call recording enable) එකක් දැන් අලුත් එකක් ගන්න ඕන , samsung A57ක් තමයි බැලුවේ නැත්නම් S25 ක්.

    මේ දෙකෙන් එකක් අරගෙන CSC change කරලා call recording enable කරගන්න බැලුවේ (SLK, THL, EGY, INS වගේ දාලා)

    වැඩේ හරියාවිද කියලා sure නැතුව ඉන්නේ මම


    honor wala call recording tiyenawa ne. eth itin anith patte ekata kiyawna record wenawa kiyala..anith brands wala call recording tiyenawada?

    samsung එකක් අරගෙන CSC change කරලා call recording enable කරගන්න බැලුවේ (SLK, THL, EGY, INS වගේ දාලා)

    වැඩේ හරියාවිද කියලා sure නැතුව ඉන්නේ මම
     
    Last edited:

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    X7D එකක් යූස් කර්නව කිසිම අවුලක් නැ, මේ රේන්ජ් එකේ අනිත් ඒවත් එක්ක බලද්දි ප්‍රයිස් මාර සාදාරනයි , අනික චයිනීස් අනිත් ඒවගෙ වගේ මේවගෙ ඇඩ්ස් මම දැක්කෙ නෑ ඒ නිසා ඇත්තටම මරු
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    Kohenda gaththe? With Singer warranty da..?
    box එකේ singer warrenty කියල ගහල තිබ්බ

    color eka kohomada? ko poto dapan... @wissnshaftler menna balapn

    Desert Gold. මේකත් නිකන් දුන්න.යාලුවෙක්ගෙ ශොප් එකකින් ගත්තෙ.ඌ ගාව තිබ්බ අන්තිම එක.


     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    Moka gattha wunath Redmi gannawa nam MOST IMPORTANT THING: PROXIMITY SENSOR balanna. Redmi budget phones wala thiyenne "virtual proximity sensor" e kiyanne proximity sensor ekak na. Call ekak ganna giyahama polawe gahanna hithenawa. Screen eka off wenne na, screenshots wadinawa, apps mess up wenawa... Shop eke un daahak kiyayi eka awulak na kiyala Eth reality thamayi eka boruwak. Ahu wenna epaa.

    me virtual seen eka nan matath awul. Mid range kiyalath wenasak na. pissu kelinna gaththama epa wenawa. meka Samsung walath e widihatama thiyenawa.

    Brothers,

    Honor X9D da Xiaomi 17t da honda? nathnam honda phone ekak kiyanna balanna. Rs 1.50 range eke nam hondai. Games gahnne nam na.

    Redmi note 10 pro ekak use karanne danata.


    x9d eka durable ne. 17T eka hoda athi lokuwata danne na. mama 13T ekak use karanne dan thama nan awulak na. gewapu gane hatiyata worth
     
    • Like
    Reactions: Thilinacw and NRTG

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    X7D එකක් යූස් කර්නව කිසිම අවුලක් නැ, මේ රේන්ජ් එකේ අනිත් ඒවත් එක්ක බලද්දි ප්‍රයිස් මාර සාදාරනයි , අනික චයිනීස් අනිත් ඒවගෙ වගේ මේවගෙ ඇඩ්ස් මම දැක්කෙ නෑ ඒ නිසා ඇත්තටම මරු
    උඹේ ෆෝන් එකේ වට්ස්ඇප් වොයිස් ප්ලේ කරද්දි ටික වෙලාවක් ගිහාම ear peace එකෙන් වොයිස් එකෙන් ප්ලේ වෙන සීන් එකක් තීනවද බං?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    උඹේ ෆෝන් එකේ වට්ස්ඇප් වොයිස් ප්ලේ කරද්දි ටික වෙලාවක් ගිහාම ear peace එකෙන් වොයිස් එකෙන් ප්ලේ වෙන සීන් එකක් තීනවද බං?
    ඒක වෙන්නෙ මෙහෙමයි බන් ස්ක්‍රීන් එක ටයිම් අවුට් වෙලා ඕෆ් උනොත් හරි එහෙම නැතන්ම් උඩ ඉයර් පීස් එක ලගට අත හරි ඇගිල්ලක් හරි ගියොත් නන් එහෙම වෙනව , ඒක වෙලාවකට දැනෙන්නෙ එක පාරම වෙනව වගේ හිතාගන්ඩ බෑ, මම හිතන්නෙ ඒක අවුලක් නෙමෙයි , වටස්ප් එකේ එඅර්පිස් එකලග තියන සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරනව කනේ තියන් ඉනවද කියල ෆොන් එකේ සෙන්න්සර් එකෙන් ලොකු ප්‍රමානයක් ඩිටෙක්ට් කර්නව ඒකයි ඒ අවුල වෙන්නෙ
     
    • Like
    Reactions: nnjeevana

    pasindu007

    Active member
  • Jun 19, 2007
    420
    137
    43
    Dialog eken X7D ekak gaththa 27000 adu una total price eken. Phone eka gaththe 38000. Hondai awulak na phone eka
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    30000 කට විතර 4GB රැම් එකක් තියෙන පෝන් කටුවක් කියපල්ල බලන්න
     
    • Like
    Reactions: NRTG