උබ බවුද්ද නෙවේද බං? ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.මේ හාමුදුරුවො හොඳ කෙනෙක් නෙවෙයිද
මම මෙයාගෙ බන අහල නෑ වැඩ ගැන දන්නෙත් නෑඋබ බවුද්ද නෙවේද බං? ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.
මං දන්න විදිහට අර ඉංග්‍රීසියෙන් බන කියන ලංකාවෙ හාමුදුරුවො, සිංහලෙන් බන කියන ඉන්දියන් හාමුදුරුවො, සිංහලෙන් බන කියන ඇමරිකන් හාමුදුරුවො එහෙම මේ හාමුදුරුවන්ගෙන් ඉගෙනගත්ත/ මහන වුන අය.මම මෙයාගෙ බන අහල නෑ වැඩ ගැන දන්නෙත් නෑ
Karmayak sidda wenawa,vipaketh darunui samanya kenekta karata wada,but ara ananthariya eka wenne ne,but apahase kirime chethnawwa tiyena hinda kohomath vipake tiyenawa. Ara mallikada koheda nama mataka ne rahat mehenin wahanse kenekta wesi kiyala hena athama ganak prostitue kenek una. Avici Apayata yanne ne but oya wage vipaka set wenawa rahat nan@Emios මම එදා අහපු ප්‍රශ්නෙ ම extend කලොත් ...
https://elakiri.com/threads/යමපල්ලන්-ඇත්ත-ද-විනිශ්චය-කරුවෙක්-ඉන්නවා-ද-.2255523/
චුට්ටකට අපි හිතමු මෙයා රහත් කියලා.
හැබැයි මම අනුමාන කරනවා මෙයා රහත් නෑ කියලා.
එහෙම හිතාගෙන මම අපහාස උපහාස කරනවා.
එතකොට මගේ චේතනාව රහතන් කෙනෙක්ට අපහාස කිරීම නෙමෙයි.
හුදෙක් කිරිබත්ගොඩට විහිලු කිරීම.
හැබැයි මම නොදැනුවත්ව මෙයා රහත් කෙනෙක්.
උඔ කියන විදිහට
දැනුත් ආර්ය උපවාදය කර්මය වෙන්නෙ නෑ නේ?
මම අපහාස උපහාස කලත් චේතනාව මුලාවක තිබුන නිසා???
(නොදැන සිටීම සමාවට කරුණක්?)
මූ මහන උනොත් ගිලන්පස ට ෂොට් එකක් තමයි දෙන්න වෙන්නේ .මෙයාගේ බැච් එකේ හිටපු අපේ නෑදා වෙන එකෙක් ඉන්නව . . කතෝලික එකෙක් ... ආයිත් අමු බේබද්දා... . රට ඉදල ඉදල හිටලා ලංකාවට එනව . මේ පාර ආවම කරුමෙට හම්බෙලා කියවන්න ගත්ත ... පන්සලක නැවතිලා ඉදලා මහන වෙන්නත් ගියාලු ... .මූ මහන උනොත් ගිලන්පස ට ෂොට් එකක් තමයි දෙන්න වෙන්නේ .
ඒ අස්සේ තමයි මෙයා ගැන කිව්වේ . යාළුවා නිසා හෙන රෙස්පෙක්ට් කරල ලොකු කරල කියවනවා .
මං කිව්වෙලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.