Help: Rocell tiles

Kasun0

Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    මම රොසෙල් ටයිල් ගන්න ඉන්නේ හදන ගෙදර වැඩවලට
    1. හදිස්සියක් නෑ. Decemher වෙනකං ඉන්න එක worth ද? Seasonal otfers apply වෙන්නේ factory outlet ඒවට විතරද?A grade ඒවට හම්බෙන්නේ නැද්ද? මොකද showroom එකෙන් කිව එහෙම.
    2. ලොකු size එකකට යද්දි wastage එක wadida? මොකද මම දැක්කා offers තිබ්බ ලොකු එකකට per sqfr ගැන අඩුයි එක එද්දී
     
    • Like
    Reactions: max_pain

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,267
    72,005
    113
    මම රොසෙල් ටයිල් ගන්න ඉන්නේ හදන ගෙදර වැඩවලට
    1. හදිස්සියක් නෑ. Decemher වෙනකං ඉන්න එක worth ද? Seasonal otfers apply වෙන්නේ factory outlet ඒවට විතරද?A grade ඒවට හම්බෙන්නේ නැද්ද? මොකද showroom එකෙන් කිව එහෙම.
    2. ලොකු size එකකට යද්දි wastage එක wadida? මොකද මම දැක්කා offers තිබ්බ ලොකු එකකට per sqfr ගැන අඩුයි එක එද්දී
    2x2 ගනින්, හැම එකටම offers හම්බෙන්නෙ නෑ, ඒත් රොසෙල් බඩු කොලිටි. උන්ගෙ තව sevili කියලා ශොප් වලට දාන (උන් කියන්නෙ) බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක පට්ට ගනන් අඩුයි. හැබැයි උන් කියනවා රොසෙල් කොලිටිම තමා කියලා.

    ගන්නකොට ෆුල් බොඩි ගනින්, ඒ කියන්නෙ උඩ ඉඳන් යටටම තියෙන්නෙ එකම ටයිල් එක, එහෙම හුනාම හීරුනත් අර ඩිසයින් එකම තමා පෙන්නෙ. අනිත් ඒවා උඩ පොඩි කෝටින් එකක් දාන්නෙ. එහෙම උනාම හිරුනාම යට එක පේනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    December වෙනකල් ඉන්න එක worth, seasonal ඔෆ්‍ර්ස් හම්බෙන ටයිල් වර්ග තියෙනවා හොදට විකිනෙන ඒවට අඩුවෙනුයි අඩුවෙනි විකිනන ඒවට වැඩියෙනුයි. A ග්‍රේඩ් කියලා එකක් නෑ.B තමා ලොකුම ග්‍රේඩ් එක.
    ලොකු සයිස් යනකොට වේස්ට් එක වැඩී. ගෙදරකට 2*2 හොදටම ඇති. ගන්නකොට ඔක්කොම එකම රන් එකකින්න් ගන්න තව වැඩිපුර ටයිල් 10ක් විතර ගන්න.පස්සෙ ඔයාට කලර් ශේඩ් හොයන වෙන්නෙනෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,983
    16,627
    113
    හදිස්සියක් නැත්නම් December වෙනකන් ඉන්න..A grade ඒවට offers ඵනවා.. අපිත් ගත්තේ rocell 2×2..
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,438
    113
    මම රොසෙල් ටයිල් ගන්න ඉන්නේ හදන ගෙදර වැඩවලට
    1. හදිස්සියක් නෑ. Decemher වෙනකං ඉන්න එක worth ද? Seasonal otfers apply වෙන්නේ factory outlet ඒවට විතරද?A grade ඒවට හම්බෙන්නේ නැද්ද? මොකද showroom එකෙන් කිව එහෙම.
    2. ලොකු size එකකට යද්දි wastage එක wadida? මොකද මම දැක්කා offers තිබ්බ ලොකු එකකට per sqfr ගැන අඩුයි එක එද්දී

    ලොකු සයිස් ටයිල් කිව්වේ අර තඩි ටයිල් ඵකටද?ටයිල් කැට 4ක් අැල්ලුවහම වැඩේ ඉවරයි..😁

    RK3DKhj.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,050
    2,298
    113
    Full Body godak welawat danne eliyat. Mokada ewala design eka plain. Habai mara durable. Mama garage ekat use karanawa
    December wala show room offers yanawa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    ලොකු සයිස් ටයිල් කිව්වේ අර තඩි ටයිල් ඵකටද?ටයිල් කැට 4ක් අැල්ලුවහම වැඩේ ඉවරයි..😁

    RK3DKhj.jpeg

    ඔය ටයිල් ඵකක් ලක්ෂේ පනිනවා..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,345
    113
    December වෙනකල් ඉන්න එක worth, seasonal ඔෆ්‍ර්ස් හම්බෙන ටයිල් වර්ග තියෙනවා හොදට විකිනෙන ඒවට අඩුවෙනුයි අඩුවෙනි විකිනන ඒවට වැඩියෙනුයි. A ග්‍රේඩ් කියලා එකක් නෑ.B තමා ලොකුම ග්‍රේඩ් එක.
    ලොකු සයිස් යනකොට වේස්ට් එක වැඩී. ගෙදරකට 2*2 හොදටම ඇති. ගන්නකොට ඔක්කොම එකම රන් එකකින්න් ගන්න තව වැඩිපුර ටයිල් 10ක් විතර ගන්න.පස්සෙ ඔයාට කලර් ශේඩ් හොයන වෙන්නෙනෑ.
    4*4 size aka mokakda aula??
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    4*4 size aka mokakda aula??
    අවුලක් නෑ බන් වේස්ට් එක වැඩී ගෙදරකට, සාලේ එහෙම වගේ කොනකට අහු වුනොත් දිග පටි පටි අඩි කියක් කැපෙනවද? ටයිල් එකේ කිසි වරදක් නෑ.
    Full Body godak welawat danne eliyat. Mokada ewala design eka plain. Habai mara durable. Mama garage ekat use karanawa
    December wala show room offers yanawa
    ගරජ් එකට නන කට් ටයිල් යාර්ඩ් එකකින් ගන්න පුලුවන්, නාවින්නේ තියෙනවා,අඩුවට ගන්න පුලුවන්,
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,058
    113
    35
    Spain
    ලොකු සයිස් ටයිල් කිව්වේ අර තඩි ටයිල් ඵකටද?ටයිල් කැට 4ක් අැල්ලුවහම වැඩේ ඉවරයි..😁

    RK3DKhj.jpeg
    මේකේ අවුල එක බාස් කෙනෙක්ට වැඩේ කරන්න බෑ, අත් උදවු කාරයෙක් ඕන. ඉතින් වියදම ටිකක් වැඩි වෙනවා. මන් ගත්තේ මැක් ටයිල්ස්. ඒවත් හොඳයි. රෙසෙල් වලට වැඩිය ගණන් අඩුයි. හැබැයි උන්ගේ රිටන් ගන්නේ නැහැ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,050
    2,298
    113
    අවුලක් නෑ බන් වේස්ට් එක වැඩී ගෙදරකට, සාලේ එහෙම වගේ කොනකට අහු වුනොත් දිග පටි පටි අඩි කියක් කැපෙනවද? ටයිල් එකේ කිසි වරදක් නෑ.

    ගරජ් එකට නන කට් ටයිල් යාර්ඩ් එකකින් ගන්න පුලුවන්, නාවින්නේ තියෙනවා,අඩුවට ගන්න පුලුවන්,
    X2 X2 thama ideal Gewal walat. Replace karanna Namath cost eka audui. Mama Cut tile gana danne naha attama.
     
    • Like
    Reactions: Kodiya97