Rocell සහ Lanka Tiles බාත්වෙයාර්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Rocell සහ Lanka Tiles බාත්වෙයාර්

    අළුත් ගෙවල් හදලා බාත් රූම් ෆිනිෂ් කරපු කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනෙ. :yes:
    Rocell එකේ බාත්වෙයාර් මං දන්න විදිහට සෙරමික්...
    ලංකා ටයිල් එකේ බාත්වෙයාර් කරන බ්‍රෑන්ඩ් එක චයිනීස් COLOMA කියලා ඒක පෝසිලේන්....
    දෙකේම අවුරුදු 25ක් වොරන්ටි කියලා තමයි කියන්නේ...
    ගානේ ලොකු වෙනසකුත් නෑ... අනිත් එක ඉස්සරහට අවුරුදු සේල් කාලෙනේ...

    මට දැන ගන්න ඕනෙ පෝසිලේන් සහ සෙරමික් වලින් හොඳ මොකක්ද?

    බාත් වෙයාර් වල පැවැත්ම සහ පාට වෙනස් වෙන ගතිය ගත්තම දෙකෙන් හොඳ මොකක්ද?
    සෙරමික් made Rocell Bath ware ද? පෝසිලේන් made Lanka Tile Bath ware ද?

    :confused:
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Dan kohomath ena ewa wala pata wenas wena gathiyak na bun, oya degolloma karanne Chinese ewa lankawe dan tilewath gahan na... hoda brand ekak balala ganin
     
    • Like
    Reactions: BlAcKIssUeS

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම Maktile පෝසිලෙන් ගත්තේ දෙසැම්බර් සීසන් එකෙන් number one 2x2 කැටයක් rs 650ට
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ceramic-vs-porcelain3.jpg
     
    • Like
    Reactions: BlAcKIssUeS

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Dan kohomath ena ewa wala pata wenas wena gathiyak na bun, oya degolloma karanne Chinese ewa lankawe dan tilewath gahan na... hoda brand ekak balala ganin

    Mokuth nodana dannawa wage kathaa karanna epa ban. mama wada karanneth Rocell. Lanka Tile import kalaata api import karanne ne. One nam panagoda factory eka thiyenne one nam wara pennanna. Rocell product quality. Low cost chineese ewata wada. High quality High price. Low quality low price..
     
    • Like
    Reactions: BlAcKIssUeS

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ge hadala tikak kal (2016-2017)dan e nisa ganan mathaka naha + outdated mama godak hoyala hoyala compare karala anthimata gatte rocell...overall quality eka hondai + selection godai. Awurudu kaleta allala ganna loku discount ekak ekka...padu wenne naha
     
    • Like
    Reactions: BlAcKIssUeS

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    lanka tiles enneth dan china thamai banz. bathware rocell hodai. tiles nan same quality. design wise rocell has good designs.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රොසෙල් එකෙන් ලොවෙත් අර සෙන්සර් තියෙන ටැප් නම් ගන්න එපා
    දකින කොට ආස හිතුනට උන්ගේ ටැප් sensor එක වෝටර් පෲප් නැහැ
    සෙන්සර් එකට වතුර ගිය ගමන් ටැප් එක හබක්

    අනික සෙන්සර් තියෙන ටැප් මම ගන්න කොට 22,000යි එකක්
    කොළඹ, ඉන්ටර්නෙට් එකේ එහෙම 5000 - 8000ට තියෙනවා
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Mata hoda bathroom tile clean karana ekak kiyanna calcium hodatama yana ekak( supirisidu) kiyala ekak thibba eka nam niyamai eth dan eka hoya ganna na