උඹට අවුල් වගෙද?ඩෑෂ් බෝඩ් දැක්කම හිතෙන්නේ ලොන්ත පෝල් වෙන්න පැදපු එකක් වගේනේ බන්.anyway Congratulations!!
maru dashboard eka ehema

අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ.Congratulations.
Ganna ekaa, aduma ganja wath gahanne nathi ekek hoyala thorala berala ganin ban..
Puluwan nam, ube wiyadamin hari masekata serayak medical test eka karawapan.
giya sathiye loriyaka aapu driver and goyalaya lorry eka ekkama policiyata aran giya, check point ekaka check karanakota driverge mokak hari case ekakata, kollage sakkuth chek kara, samahara wita ganja kallak wath thibbada danne na ban..
අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ.![]()
චූටි රස්ස්වල් කරන කොල්ලො ස්ට්රෙස් එකට කෑල්ල අදිනවා.
පඩි මදි ගෙවල් ප්රශ්න අරවා මේවා නිසා.
සීතල ගන්නෙ නැති කෙනෙක් හොයන එකත් පට්ට අමාරුයි දැං ලංකාවේ .
ට්රයි කරලා බලන්න ඉතිං හම්බවුනොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි.
ගෑණි ලඟ උනත් තනියම තියලා යන්න පුලුවන් .![]()
Sirawatama ekagain ban, eth amaruwen goda daganna yana business ekata kelawa gannath bahane ban..අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නෙ.![]()
චූටි රස්ස්වල් කරන කොල්ලො ස්ට්රෙස් එකට කෑල්ල අදිනවා.
පඩි මදි ගෙවල් ප්රශ්න අරවා මේවා නිසා.
සීතල ගන්නෙ නැති කෙනෙක් හොයන එකත් පට්ට අමාරුයි දැං ලංකාවේ .
ට්රයි කරලා බලන්න ඉතිං හම්බවුනොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි.
ගෑණි ලඟ උනත් තනියම තියලා යන්න පුලුවන් .![]()
මචන් සිරාවටම අහන්නේ අයිස් සින් එක ඒ තරම් සැරට යනවද බන් ?
dan aluthen ena serama auto neda?maru dashboard eka ehema
ekama awula auto![]()
Kia Picanto eka lankawata enawa brand new manualdan aluthen ena serama auto neda?