උබලා Use කරන Payment Gateway මොනවද ? මම Payment Gateway දෙකක් අරන් තිබ්බා දෙකේම Support අන්තිමයි , Hotline වල අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා වත් දන්නේ නෑ දැන් හොද එකක් හොයනවා