උබලා Use කරන Payment Gateway මොනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    උබලා Use කරන Payment Gateway මොනවද ?

    මම Payment Gateway දෙකක් අරන් තිබ්බා දෙකේම Support අන්තිමයි , Hotline වල අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා වත් දන්නේ නෑ

    දැන් හොද එකක් හොයනවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,692
    3,817
    113
    මේ වගේ ත්‍රෙඩ් දන්නා එපා බන්. හොද ආතල් එකක් දාමු.