බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    මුන් එක්ක හිටිය එකෙක් මගෙ පරන යලුවෙක් නම රංග Software Engineering. මගෙ ගාව උගෙ කන්ටැක්ට් මොකුත් නෑ ලංකාවෙත් නැද්ද දන්නෙ නෑ දැන්. උබ දන්නවද එහෙම කෙනෙක්.
    ඒ සෙට් එකේ අනිත් උන් දන්නේ නෑ බන්. මම අබිත අයිය අදුරනව. අර ගාල්ලේ පොන්නය ගැන දැනගත්තෙත් අබිත අයියගෙන් තමයි. වීඩියෝ එකක් තිබ්බ ඉස්සර සෙට් එකාගේ. මම බලන්නම්.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    ඒ සෙට් එකේ අනිත් උන් දන්නේ නෑ බන්. මම අබිත අයිය අදුරනව. අර ගාල්ලේ පොන්නය ගැන දැනගත්තෙත් අබිත අයියගෙන් තමයි. වීඩියෝ එකක් තිබ්බ ඉස්සර සෙට් එකාගේ. මම බලන්නම්.

    අයියව හෙට දිහාට ගිහින් බලල වරෙන් ජිවනි පැකට් එකක්වත් අරන්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,058
    5,644
    113
    ඒ සෙට් එකේ අනිත් උන් දන්නේ නෑ බන්. මම අබිත අයිය අදුරනව. අර ගාල්ලේ පොන්නය ගැන දැනගත්තෙත් අබිත අයියගෙන් තමයි. වීඩියෝ එකක් තිබ්බ ඉස්සර සෙට් එකාගේ. මම බලන්නම්.
    උබට ඌව සෙට් වෙනවනම් රංග ගැන පොඩ්ඩක් අහල බලපන්. මට උගෙ FB එක හරි තිබුනොත් ඉල්ලල දියන්. ඌත් බ්ලොග් ලිව්ව මගේ ලෝකය කියල.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,699
    113
    Gedara
    Tharindu agenda mata thama pahadili nae ? Is he a pro ltte proxy or rare investigative journalist
    අනිත් පිස්සු තරින්දුවා ට වඩා නම් මූ හොදයි. මුගෙ දැනට අවුලක් නෑ rare investigative journalist. Muta kawadahari kohenhari shot eka deyida danne na. Paw ehema unoth
     
    • Like
    Reactions: Spiderman.Ayya

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    dig deeper then you'll find out that he is a rare investigative journalist . Been doing these for years guy knows his thing
    He is just a court journalist reporting what he hears from the court, nothing else. He is not an investigative journalist.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,023
    113
    He is just a court journalist reporting what he hears from the court, nothing else. He is not an investigative journalist.
    Yes bn both Tharindus are repeating what we already know. Only thing they have extra is court hearings. That Muslim guy is better.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    අනිත් පිස්සු තරින්දුවා ට වඩා නම් මූ හොදයි. මුගෙ දැනට අවුලක් නෑ rare investigative journalist. Muta kawadahari kohenhari shot eka deyida danne na. Paw ehema unoth
    muta shot eka dunnoth nm pawe wede
    ahinsaka kolla eka panthiye hitiye
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,565
    7,198
    113
    SLVLOG kiyanne USA (CIA) propagandy channel ekk neda? Psyops?
    Ehemada.. E unata USA FBI investigation eken kiwe meka ISIS eken kala kiyala neda.. ethakota SLVlog karana me waden contradict wenawa neda..

    oya kiyana de hema ekatama adala ne. USA ekata samahara topics push karanna ona unama deal ekak dala media channel use karala karanaw athi. but permanant agreement neha.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    611
    1,860
    93
    33
    මූ නේද ඉස්සර blog ලිව්වෙ? මීමුරේ මොකක්ද කෑම්පින් සීන් එකක් කරන්න ගිහින් නෝන්ඩි උනේ?

    ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ.(අභීත එදිරිසිංහ-මීමුරේ මාමා නොහොත් කැහැටු වඳුරා) ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය හොරෙන් විකුණලා, කොළඹට ආව නිසා.බුද්ධිමත් ඔබට ඒකෙන්ම පුතයගෙ තරම මැනගන්න පුළුවන් වෙන්න ඕනි.

    ඔය අතරවාරයේ මිනිහා රන්ජුලා කියලා තරුණියක් වහසිබස් කියලා රවට්ටගෙන විවාහ කරගත්තා.ඒ කාළෙ ඔහු තමන්ගෙ යාලුවන්ට කියලා තියෙන්නෙ “මූණ කචල් වෙලා, හෙණ ගැහුවත් කමක් නෑ බං ඉන්න තැනක් තියන එකියක් නම්” කියලලු.එහෙම කියපු එදිරිසිංහ කොලුවා කොට්ටාවෙ තියන රංජුලාගෙ ගෙදරම බින්න බැස්සා.ඔය අතරවාරයේ තමයි මේ හාදයට දේශපාලනය ගැන වහ වැටෙන්නෙ.මේ හාදයගෙ කයිරාටිකකම කොච්චරද කියනව නම් තමන්ට දේශපාලනයේ අත්පොත් කියල දුන්න , එක පාරක් නාමල්ගෙ ගෝලයන්ගෙන් හම්බානෙක කාපු නුවන් නිරෝධ කියන බයියව පවා රවට්ටලා ගේම් ගැහුවා.

    මෙයාට ඇන්දිච්ච තවත් පොරක් තමයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්.බිස්නස් එකකට ඉන්වෝල් වෙලා කරන්නම් කියලා හේරත්ගෙන් ලක්ෂ පහක් වංචා කරපු මෙයා කළේ හේරත් ඒක ඉල්ලනකොටම හේරත්ගෙ පරණ ලවු ගැන නෝනට කියනවා කියලා බ්ලැක්මේල් කරපු එකයි.එක පාරක් රන්ගන හේරත්ගෙන් හම්බානෙක ගුටිකාපු අභීතට රංගන හේරත් කිව්වෙ “උඹ නිසා මගෙ ඉස්කෝලෙ අපකීර්තියට පත්වෙන නිසා නිකන් ඉන්නෙ” කියල විතරයි.අනික මහලොකුවට ඉවෙන්ට් ඕගනයිස් කරනව කියලා 97/98 මලියදෙව් ආදිශිෂ්‍ය සංගමෙන් සල්ලි ගරාගෙන මාටිය ගහලා නෝණ්ඩි වුණ නිසා අදටත් මේ හාදයට OB එක පැත්තෙ යන්නවත් බැහැ.ඔහොම හොරු එක්කද මහින්ද ආණ්ඩු හදන්න යන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.

    ඔන්න කාලයක් යද්දි පාර්ලිමේන්තු මැතිවරණය ආවා.රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක පොකුරට තරඟ කරපු ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන දෙන්නට දෙන්න නොදැනීම ,උන්ව කොටවලා, මෙයා ඒ කැම්පේන් දෙකම බාර ගත්තා.ඒ මාද්‍යකරණයේ ඇති අවම සදාචාරය වත් රකින්නෙ නැතුව.සල්ලි වෙනුවෙන් තමන්ගෙ දරුව පවා විකුණන්න සූදානම් මේ හාදයාගෙ කෙරුවාව තව තියනවා.කනක හේරත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරද්දි, අනුරාධ ජයරත්න නියෝජනය කළේ සිරිසේන පාර්ශවය.මෙයා කළේ ඒ දෙන්නගෙම කැම්පේන් එක අරගෙන එක්කෙනෙක්ට හොරෙන් අනෙකාගෙ කැම්පේන් එක කළ එක.

    මොන තරම් ජඩ වැඩක් වුණත් කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුරුදු වෙලා හිටපු අභීත එදිරිසිංහ කියන පාදඩයගෙ වැඩ ඔහොමම තමයි.

    තවත් වරෙක නො.180/3, මාලපල්ල පන්නිපිටිය කියන ලිපිනයේ ඉන්න කෝට්ටගේ දොන් ලලිත් අමරසිංහ කියන පුද්ගලයව රවට්ටලා, රුපියල් මිලියන 1.45 ක මුදලක් වංචා කරපු ඔහු නැවතුණෙ පානදුර දූෂණ මර්දන ඒකකයේ.

    ඊළඟට ඔහු යොමු වුණේ මීමුරේ පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ වල.ඒකේ ඉන්න ගමන් ගමේ ගෑණුන්ට අනින්න ගිහිල්ලා, හම්බානෙක ගුටි පූජාවල් වලින් හෙම්බත් වෙන්නත් ඔය අතරේ මෙයාට සිද්ධ වුණා.තමන් එක්ක එකට හිටපු රිද්ම හේවාවිතාරණ කියන තරුණයට පඩි නොගේආ මාස ගාණක් වැඩ ගන්නකොට, ඔහුට කේන්ති ගිහින් මෙයාගෙ ලැප්ටොප් පරිඝණය ගෙදර අරන් යද්දි, මෙයා කළේ ඉක්මණට පොලීසියෙ පැමිණිලි දාලා අර අහිංසකයව කූඩු කරපු එක.මේ හාදයා කොච්චර ඇඩ්වෙන්චර්ස් කරත් මීමුරේ පොඩි කොල්ලො කුරුට්ටොත් පනින තාලිකටෙන් පවා මූ පනින්නෙ ජැකට් දාලා.ඔන්න පීනගන්නවත් බැරි අභීත එදිරිසිංහගෙ ඇඩ්වෙන්චර්.

    ඒ කාළෙ මුගේ හොර වැඩ වලට හරි හරියට මහින්දානන්ද අලුත්ගමගේ කියන කම්බ හොරා සහ කනක හේරත් සම්භන්ධ වෙලා වැඩකළා.ඒ මුගෙන් ලැබෙන කොමිෂන් වලට.Travel with Dilini කියල වැඩසටහනක් දාගෙන කළුබෝවිල පැත්තෙ වයස 17 ක ගෑණු දැරිවියක් අපයෝජනය කරමින්, ඇයව මතට හුරු කරමින් මොහු විකෘති කාමාශාවන් සංසිඳවා ගන්න ඇයව අදටත් භාවිතා කරනවා.ඇගේ කට වහල තියෙන්නෙ ඇගේ මව සමඟ මොහු යහන්ගත වීම හේතුවෙන්.

    ගොඩාක් අය අහුවෙන්නෙ මේ හාදයගෙ බොරු පම්පොරි වලට.පොලිටිකල් පේජ් කරන බව පවසමින් මාසෙකට ලක්ෂ ගණන් උපයන මොහුට හසුවූවන් අතරේ ගීතා කුමාරසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්,ශෙහාන් සේමසිංහ,රොෂාන් රණසිංහ,පවිත්‍රා වන්නිආරච්චි වගේ ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා.

    වරක් ජාතික නිදහස් පෙරමුණෙ කුරුණෑගල නායක කැලුම් ජයසුමන කොයන හාදයගෙ බජට් ටැක්සි කියන පේජ් එක කරන්නම් කියලා පම්පෝරි ගහලා රුපියල් 50000 ක් කඩාගෙන වාෂ්ප වෙලා ගියා. ඊළඟ පාර උඩගිල්ම ටී ස්ටේට් එකේ පේජ් එක වෙනුවෙන් 100000 කට ඇරලා මාරු වුණා.ඊළඟ පාරක් වජිරා මාපලගම කියන අපේක්ෂිකාවගෙන් ලක්ෂ දෙකකට ඇරියා.තවම ඒ නඩුව උසාවියෙ විභාග වෙනවා.ඒකට පෙනී ඉන්නෙ ජනාධිපති නීතීඤ රජික කොඩිතුවක්කු.

    බැලින්නම් මේ යකා හතර වටේටම තියල තියෙන්නෙ පොලු විතරයි.අභීත එදිරිසිංහ කියන්නෙ අවංකවම පිල්ලියක්.ඒකාබද්ධය සුණුවිසුණු කරන පිල්ලියක්.ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාට අහුවෙන්න එපා කියලයි.

    -උපුටනය(සමන් වීරබාහු)-
     
    • Like
    Reactions: hi.dushan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,404
    20,653
    113
    View attachment 267226

    View attachment 267227
    ------ Post added on Jun 23, 2026 at 3:59 PM
    Will Ferrell Anchorman GIF by AOK