මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක
මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක
මූ නේද ඉස්සර blog ලිව්වෙ? මීමුරේ මොකක්ද කෑම්පින් සීන් එකක් කරන්න ගිහින් නෝන්ඩි උනේ?අබීත අයිය මගේ හොද යාලුවෙක්. හොද ආතල් පොරක්.
he will get $$$$ later.so worth the riskසාටකයන්ගෙ ගූ හෝදන්න ඉදිරිපත් වෙන හැම එකාටම වෙන්න ඕනෙ මේ වෙලාවෙ විලම්බීතයට වෙන වැඩේ

තරිදුව කෙලින්ම fact එක්ක දෙන්නෙ. අරූගෙ අත වෙව්ලනවාචුට්ටක් බලලා නැවැත්තුවා. අභීත කිසි දෙයක් දන්නැතුව ඇවිත් තියෙන්නේ සලේගේ පිටින් ගිහින් අවධානේ හිගාකන්න.
මුන් සපෝට් කරනවා කියන්නේ ඇත්තටම සලේ පවු.
ඔව් පොර තමයි. ඒ මීමුරේ කෑම්පින් සීන් ගු කරේ ගාල්ලේ එකෙක්..මුන් සෙට් එකක් ඒක කරේ. ඌ නිසා සෙට් එකටම නොන්දියක් උනේ.මූ නේද ඉස්සර blog ලිව්වෙ? මීමුරේ මොකක්ද කෑම්පින් සීන් එකක් කරන්න ගිහින් නෝන්ඩි උනේ?
මුන් එක්ක හිටිය එකෙක් මගෙ පරන යලුවෙක් නම රංග Software Engineering. මගෙ ගාව උගෙ කන්ටැක්ට් මොකුත් නෑ ලංකාවෙත් නැද්ද දන්නෙ නෑ දැන්. උබ දන්නවද එහෙම කෙනෙක්.ඔව් පොර තමයි. ඒ මීමුරේ කෑම්පින් සීන් ගු කරේ ගාල්ලේ එකෙක්..මුන් සෙට් එකක් ඒක කරේ. ඌ නිසා සෙට් එකටම නොන්දියක් උනේ.