දැන් ඉන්න බැරිද ??
සක්වලට සීමා පනවලා නැහැ. "දැන්" කියලා නිරපේක්ෂව සලකන්න බැහැ වර්තමානය.
උබ කියන්නේ අද ලෝකේ ඔක්කොම උන්ම පටන් ගන්නවා වගේ ගොබ්බ් කතාවක්
අපෝ ඕක මොකක්ද, බිග් බෑන්ග් එකට පස්සේ "randomly" ගල් වලට පන ආවා කියන්නෙ සමහරු

------ Post added on May 9, 2026 at 9:01 AM
දැන් ඊළගට බුදු වෙන්නේ කවුද ?
මෛත්‍රී බුදුන් .
කවදද ??
තව කල්පයකින් ද කොහෙද . . කොහොම හරි මෑතක නෙවෙයි .
ඉතින් ඒ මේ මඟුල් සක්වලේ
ඉතින් උබ හරි වෙන මොකෙක් හරි කොච්චර ට්‍රයි කරත් බුදු වෙන්න බෑ මේ ආත්මේ ආගමේ කියලා තියන විදියට .
මේ බවයෙම බැහැ. පාරමිතා සම්පූර්ණ කරන්, නියත විවරණ අරන්, ඉස්සරහට පුලුවන්.
------ Post added on May 9, 2026 at 9:05 AM