එහම බෑ යකෝ . .
ඔන්න බලපං වෙන වැඩේ ...........
දැන් ඊළගට බුදු වෙන්නේ කවුද ?
මෛත්‍රී බුදුන් .
කවදද ??
තව කල්පයකින් ද කොහෙද . . කොහොම හරි මෑතක නෙවෙයි .
ඉතින් උබ හරි වෙන මොකෙක් හරි කොච්චර ට්‍රයි කරත් බුදු වෙන්න බෑ මේ ආත්මේ ආගමේ කියලා තියන විදියට .
ඊට පස්සේ උබට හරි කාටහරි කියනන පුලුවන් ඒ ඊළගට බුදුවෙන මෛත්‍රී බුදුන් තමයි තමන් කියලා
හැබැයි එහෙමත් බෑ .....................................
මොකද මෛත්‍රී බුදුන් දැනටම ඉන්නේ තව්තිසාවේ කියලා කියල තියනව
ඉතින් ඒ උබ වත් වෙන ලෝකේ මනුස්සයෙක්ව්ත් වෙන්න බෑ නේ .
ඒ කියන්නේ උබල කාටවත් කොච්චර ට්‍රයි කරත් දිව්‍යලෝකේ ඉන්න කෙනා ඇවිත් තව කල්පයකින් බුදුවෙනකන් නෝ චාන්ස් !!
ඊට පස්සේ හරි චාන්ස් එකක් තියනව කියලා උබල හිතයි නේ ??
ඒත් නෑ බන් .
මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ ලෝක විනාසේ වෙනවලු
ඒ කියන්නේ උබලා එකෙක්ටත් බුදු වෙන්න බෑ අයිත් කල්ප ගානක් ගිහින් ලෝකේ විනාස වෙනකන් වත් . .
එක නිසා කරන්න තියෙන්නේ එච්චර ලොකු අතු අල්ලන්නේ නැතුව තියන දේ අදහගෙන ඊට යටින් තියින සෝවාන් වගේ එකකට ට්‍රයි කරන එක
ඕක තමයි ආගමෙන්ම අලුත් බුදු කෙනෙක් එයි කියලා බයට ගහල තියන ගැටේ !!