Questions Dialog AirFibre වලට ලැබෙන්නේ Mobile connection number එකක්ද?

PolSambol.exe

Junior member
  • May 1, 2026
    35
    49
    18
    Dialog AirFibre වලට ලැබෙන්නේ Mobile connection number එකක්ද (077, 076, 074) වගේද?

    නැත්නම් Fixed Connection Number එකක්ද? (Area Code එකේ 0117, 0114, 0274, 0277) වගේ number එකක් ද?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    501
    371
    63
    Colombo
    Dialog AirFibre වලට ලැබෙන්නේ Mobile connection number එකක්ද (077, 076, 074) වගේද?

    නැත්නම් Fixed Connection Number එකක්ද? (Area Code එකේ 0117, 0114, 0274, 0277) වගේ number එකක් ද?
    AirFibre එක්ක ෆෝන් කනෙක්ෂන් එකත් හම්බ වෙනවා නං 4G එක වගේ , 0117 වගේ ඒරියා කෝඩ් එකත් එක්ක ෆෝන් නම්බර් එකක් ලැබීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
     
    ctv123

    Member
    May 10, 2025
    1
    1
    3
    0773න් පටන් ගන්න අංකයක් මට ලැබුණෙ. ඒ කියන්නෙ mobile No එකක් තමයි දෙන්නෙ
     
    • Like
    Reactions: revox

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මම දන්න විදිහට පිටරටවල එයා ෆයිබර් කියන්නෙ ගෙදර ඇන්ටනාවක් ගහලා ටවර් එකත් එක්ක මූණට මූණ මයික්‍රෝ ලින්ක් එකක් වගේ කනෙකට් කරනවා. ලෙස්ර් තාක්ෂණය හෝ මයික්‍රෝ සිග්නල් භාවිතා කරලා. එතකොට ෆයිබර් කේබල් වලින් දෙන කොලිටි එකම තියෙනවා. ping එක Latency අවුල් යන්නැ.

    නමුත් ලංකාවේ තියෙන්නෙ 4G එක්ක එකට වැඩ කරව 5G NSA ජාලයක්. ඩයලොග්, මොබිටෙල් දෙකම 5G NSA. මෙික මොබයිල් 5G.

    මේ 4G එකත් එක්ක එකට අලවලා යවන මොබයිල් 5G NSA තාක්ෂණයම භාවිතා කරලා 5G රවුටර් එකක් දෙනවා "වෙළඳ නාමයක් විදිහට Air Fiber" කියන නම භාවිතා කරලා. මෙික ලංකාවේ 4G Home Broadband රවටුර් වලට වඩා ස්පිඩ් වැඩියි.ඒක මම පිළිගන්නවා. හැබැයි මෙි තනිකරම මොබයිල් 5G NSA විතරමයි. එකම වරද Air Fiber කියලා නම භාවිතා කරන එක. මම කියන එක බොරුනම් ඉන්ටනෙට් එකේ හෝ AI වලින් Air Fiber ගැන හොයලා බලන්න. Air Fiber කියන්නෙ Fiber කේබල් අදින්න බැරි තැනකට ටවර් එකක හෝ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113

    Ow eka atha