Gta 6 pc release date එක තාම Announce කරල නැහැ. මේ ගේම ගහන්න මාර ආසාවක් තියෙන්නෙ මට. Ps5 එකකට සල්ලි වියදම් කරන එක නාස්තියක් කියල හිතෙනව, මොකද ඒක ගත්‍තයි කියල වෙන කිසිම ගේමක් ඒකෙ ගහන එකක් නැහැ, pc එක තියෙන නිසා.
Hitala wt naha mchn
ඔව් බැඳලා හිටියනං ඔය ප්‍රශ්නෙ මෙතන අහන්නේ නෑ නේ![]()

Game ගහන්න ආසා කාලේ ගේම් ගහන්න ඕන බං. කාලයක් එනවා නිදහසත් තිබිලා හෙඳ pc එකකුත් තිබ්ලා download කරලත් play කරන්න හිතෙන්නෙ නැති. මම දැන ඉන්නෙ ඒ කාලේ.ඔව් බැඳලා හිටියනං ඔය ප්‍රශ්නෙ මෙතන අහන්නේ නෑ නේ![]()
Kohomt PS5 eken native resolution eken nemi neda denne? Quality eka adu wei. Anika 30fps run wenneth. Me okkoma ekka baladdi PS5 ekak ganna eka worth naha kiyla hiteno. Hbi PC release eka kawada wei da dannahQuality adu karala wage graphics wala trailer ekata wada,ps6 2027 release karana scene ekak yanawa.man dekka installtion eka 600gb ganaklu

මම පටන් ගත්තේ 7 වසරේදී PS One එකකින්Game ගහන්න ආසා කාලේ ගේම් ගහන්න ඕන බං. කාලයක් එනවා නිදහසත් තිබිලා හෙඳ pc එකකුත් තිබ්ලා download කරලත් play කරන්න හිතෙන්නෙ නැති. මම දැන ඉන්නෙ ඒ කාලේ.
Aragena wikuanna tamai wenne oka gahala gannawananKohomt PS5 eken native resolution eken nemi neda denne? Quality eka adu wei. Anika 30fps run wenneth. Me okkoma ekka baladdi PS5 ekak ganna eka worth naha kiyla hiteno. Hbi PC release eka kawada wei da dannah![]()
Matath ehemi mchn. Antimata addict wela wage gahuwe Elden ring and Expedition 33.. hbi den GTA 6 ekata hype ekak haveGame ගහන්න ආසා කාලේ ගේම් ගහන්න ඕන බං. කාලයක් එනවා නිදහසත් තිබිලා හෙඳ pc එකකුත් තිබ්ලා download කරලත් play කරන්න හිතෙන්නෙ නැති. මම දැන ඉන්නෙ ඒ කාලේ.
Ow nedaAragena wikuanna tamai wenne oka gahala gannawanan
අපි cafe වල ලැගල හිටියේ එකාලේ. LAN ගහනව crysis එහෙම දවසම. ඒකට දැන් ඒ nostalgiaවට ආසා හිතුනට මොකක් නිසාද මන්දා කාලේ වැයකරගෙන play කරන්න හිතෙන්නෙ නෑ.මම පටන් ගත්තේ 7 වසරේදී PS One එකකින්
අන්තිමට games ගැහුවේ 2008 දී
දැන් අනිත් අය play කරනවා බලාගෙන ඉන්නවා, games අරන් දෙනවා
Prabaswara manasa dushanaya welaඅපි cafe වල ලැගල හිටියේ එකාලේ. LAN ගහනව crysis එහෙම දවසම. ඒකට දැන් ඒ nostalgiaවට ආසා හිතුනට මොකක් නිසාද මන්දා කාලේ වැයකරගෙන play කරන්න හිතෙන්නෙ නෑ.
අපි cafe වල ලැගල හිටියේ එකාලේ. LAN ගහනව crysis එහෙම දවසම. ඒකට දැන් ඒ nostalgiaවට ආසා හිතුනට මොකක් නිසාද මන්දා කාලේ වැයකරගෙන play කරන්න හිතෙන්නෙ නෑ.
දෙපාරක් හිතන්න එපා අරගෙන ගහපන්Gta 6 pc release date එක තාම Announce කරල නැහැ. මේ ගේම ගහන්න මාර ආසාවක් තියෙන්නෙ මට. Ps5 එකකට සල්ලි වියදම් කරන එක නාස්තියක් කියල හිතෙනව, මොකද ඒක ගත්‍තයි කියල වෙන කිසිම ගේමක් ඒකෙ ගහන එකක් නැහැ, pc එක තියෙන නිසා.
meka nam sira, download karalath gahanna hithen na dan.Game ගහන්න ආසා කාලේ ගේම් ගහන්න ඕන බං. කාලයක් එනවා නිදහසත් තිබිලා හෙඳ pc එකකුත් තිබ්ලා download කරලත් play කරන්න හිතෙන්නෙ නැති. මම දැන ඉන්නෙ ඒ කාලේ.
Oya mind state ekak ban oken ayn weyan.ara elon musk,sam atlman tama gahannemeka nam sira, download karalath gahanna hithen na dan.![]()
![]()