Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මාත් දවසට පැය 10 / 12 ලැප්ටොප් එක ඉස්සරහ නිසා ගේම් වලටත් එහෙම ඉඳගෙන ඉන්න ආස නෑ.

    මාත් PS4 එකක් තමයි පාවිච්චි කරන්නේ ගේම් වලට. TV එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ.

    ජෙනුයින් ඩිජිටල් ගේම් ගන්න පුළුවන් PlayStation Store එකෙන් අඩුවට. දැන් SLT රෑට ඩේට චාර්ජ් එකක් නැතිනිසා ඩවුන් ලෝඩ් කරගන්න එකත් අමාරු නෑ.

    ආසාව තියන වෙලාවේ ගන්න. මට දැන් ලොකු ආසාවක් නෑ ගොඩක් වෙලාවත් නෑ. (හැබැයි මම ජීවිතෙන් ලොකු කාලයක් ගේම් සෙල්ලම් කරා)

    PS 5 එකක් ගන්නේ නැතුව ඉන්නෙත් ඔය හේතුව නිසා තමයි. කරුමෙට PS 4 එක කැඩෙන්නෙ නෑ. අරගෙන දැන් අවරුදු 8ක්.

    500GB හාර්ඩ් එකනම් හොඳටම මදි අලුතින් එන ගේම්වලට, Red dead redemption ම 100GB වලට එහා.
    PS account ek support d bn lankawat?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    PS account ek support d bn lankawat?
    ලංකාවෙ කාඩ් වලින් පේමන්ට් කරන්න බැහැ
    Country එක US දාල එකවුන්ට් එකක් හදන්න පුලුවන්. VPN එහෙම දාල නටන්න ඕන නැහැ නිකන්ම හදන්න පුලුවන්. එතකොට ලංකාවෙ කාඩ් වලින් පේමන්ට් කරන්න බැහැ
    එතකොට ඇමසන් එකෙන් ගිෆ්ට් කාඩ් අරගෙන ඒක PS එකවුන්ට් එකේ වොලට් එකඩ දාල පේ කරන්න පුලුවන්. ගෙවන ගානෙ වෙනසක් නැහැ. ඇමසන් එකෙන් ගිෆ්ට් කාඩ් අරගෙන එකවුන්ට් එකට ඇඩ් කරගන්න එක කරන්න වෙනවා
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    View attachment 248755

    මට වියදම් කරන්න ලොකු සල්ලියක් නෑ! පොඩි ජොබ් කට්ටක් කරන්නෙ. එත් මට හෙන ආසාවක් තියනවා used PS4 එකක් ගන්න. games සල්ලි වලට ගන්නෙ නැතුව jailbreak කරලා use කරන්න තමයි බැලුවෙ. දවසට පැය 10-12ක් වැඩ කරලා ඇවිල්ල පුළුවන් වෙලාවට play කරන්න. PC එක දැනට තියෙන්නෙ 6th gen I3, 8GB with RX470 4GB. ඒකෙන් නම් දැනට ලොකු ගේමක් ගහන්න අමාරුයි. Upgrade කරන එකත් පාඩුයි වගේ. PS4 එකක් ගත්තොත් ආපහු එපා වුන දවසක විකුනගන්නත් පුළුවන් වගේ.....

    දැනට play කරන්න ආසාව තියෙන්නෙ
    Uncharted Collection
    Horizon zero dawn and forbidden west
    Tomb raider
    God of war
    Red dead redemption
    Days gone
    GTA V
    Farcry 5 & 6
    Titanfall 2
    Fallout 4
    Last of us 1 & 2 වගේ titles.

    මේ ගැන දන්නා expertල ඉන්නවනම් කියපල්ලා මේ වැඩේ සාර්ථකද කියල. හැමෝගෙම අදහස් මම අගය කරනවා!!!!!!!!
    Jailbreak karapuwa ganna oni na. Used games ikman eken balala ganin. gahala iwara wela gaththa ganatama apahu wikunapan. samahara welawata labayak thiyagenath denna puluwan :D
     
    • Like
    Reactions: Proteus and Mugen

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    SLT එකක් වගේ තිබ්බනම් STEAM offline game activation කරලා ගන්න තිබ්බ මන් නම් ඒක තමා කරන්නේ Game එකක් 300-350 විතර වෙන්නේ 12 am - 7 am unlimited නිසා එ වෙලාවෙ download කරනවා crack කරපු නැති එකනේ එන්නේ issues ගොඩක් අඩුයි
    Steam Offline Activate කරන්නේ කොහොමද?
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    Bossa, ps4 parana games thiyenwa 4000 ta wage gann puluwan. Ps4 games exchange kargnn puluwan .podi community ekak thiyenwa. Machine eke updates hardware ang manag case ekka ps4 ekak gathama lesi. Life eka busy nam mage oluweth machine ekak hadana idea eka thibila aye wade atha area. Ubata ganna ona nam ganing . Natham ps4 ekak experience karala ..oya dawasta rent karana porwal innwam natham..play karla balala set da kiyala ganna. Habai TV eka hoda display ekak thiyenwa nam maru. Natham ips panel 24 inch wage hai karganna ona. Normal TV aulak na but better good TV nam. Console and pc kiyanne dekk two different experiences. Ps4 jailbreak karnna puluwan ethkota games aduwata thiyenwa. Ps4 face book group ekata join wela balapnm . Slim hari pro hari set unoth elakiri.com
     
    • Love
    • Like
    Reactions: Proteus and Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    PS account ek support d bn lankawat?
    ලංකාවට සප්පොර්ට් නෑ. US අකවුන්ට් එකක් හදා ගන්න. PC Game Supply වගේ සයිට් එකකින් US ගිෆ්ට් කාර්ඩ් ගන්න පුළුවන් Debit හරි credit කාර්ඩ් එකකින්. ඒවා ඔයාගේ අකවුන්ට් එකට රිඩීම් කරගන්න පුළුවන්. ඊට පස්සේ Play station store එකේ හොඳ ඩිස්කවුන්ට් එකක් තියෙන ගේම් බලල ගන්න පුළුවන්.

    ප්‍රොසෙස් එක මගේ බ්ලොග් එකේ තියෙනවා
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    jail break karanna epa..
    games exchange kara kara gahapan
    ඇයි එහෙම කියන්නෙ?

    මම අද එකක් ගත්ත! ps4 slim 500gb එකක්! ඕනනම් වැඩි විස්තර මම පස්සේ කියන්නම්. clean කරලා, heat sink compound කරලා පොඩි service එකක් දාල තමයි වැඩ පටන්ගන්න ඉන්නෙ!
    ------ Post added on Apr 8, 2025 at 12:06 AM
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    ඇයි එහෙම කියන්නෙ?

    මම අද එකක් ගත්ත! ps4 slim 500gb එකක්! ඕනනම් වැඩි විස්තර මම පස්සේ කියන්නම්. clean කරලා, heat sink compound කරලා පොඩි service එකක් දාල තමයි වැඩ පටන්ගන්න ඉන්නෙ!
    ------ Post added on Apr 8, 2025 at 12:06 AM
    Kiyak una da ban kohenda gatte
     
    • Love
    Reactions: Proteus

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,241
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇයි එහෙම කියන්නෙ?

    මම අද එකක් ගත්ත! ps4 slim 500gb එකක්! ඕනනම් වැඩි විස්තර මම පස්සේ කියන්නම්. clean කරලා, heat sink compound කරලා පොඩි service එකක් දාල තමයි වැඩ පටන්ගන්න ඉන්නෙ!
    ------ Post added on Apr 8, 2025 at 12:06 AM
    PS5 Pro tiyena kale tho PS4 aran. Amu Ponnayek
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඇයි එහෙම කියන්නෙ?

    මම අද එකක් ගත්ත! ps4 slim 500gb එකක්! ඕනනම් වැඩි විස්තර මම පස්සේ කියන්නම්. clean කරලා, heat sink compound කරලා පොඩි service එකක් දාල තමයි වැඩ පටන්ගන්න ඉන්නෙ!
    ------ Post added on Apr 8, 2025 at 12:06 AM
    resell karanna amarui bn.. online games gahanna ber wei
    hoda aluth game disk 1k ganin.. ita passe exchange kara kara gahapan
     
    • Love
    Reactions: Proteus

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    763
    113
    88
    දවසට පැය 10ක් 12ක් වැඩකරනවනම් ගෙදර ඇවිල්ල නිදාගනින් . ගේම් ගහන්න වෙලාවක් උබට තියෙන්න විදියක් නෑ.
    ඉස්සෙල්ලම ජොබ් එක මාරු කරපන්.. ඉටපස්සෙ nintendo switch එකක් ගනින් . ඇදටවෙල පොකිමොන් ගහන්න පුලුවන් 🤪
     
    • Love
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    Kiyak una da ban kohenda gatte
    52K බං! මගුල accident උනානේ. ඊයේ ticket කැපුවේ! :ROFLMAO: :ROFLMAO:

    PS5 Pro tiyena kale tho PS4 aran. Amu Ponnayek
    වටුවන්ට පුලුවන්ද යකෝ අලිබෙටි රෙන්න!
    ------ Post added on Apr 15, 2025 at 11:47 AM

    resell karanna amarui bn.. online games gahanna ber wei
    hoda aluth game disk 1k ganin.. ita passe exchange kara kara gahapan
    not going to resell machan. someday i will give it to someone for free!!!!
    ------ Post added on Apr 15, 2025 at 11:49 AM

    දවසට පැය 10ක් 12ක් වැඩකරනවනම් ගෙදර ඇවිල්ල නිදාගනින් . ගේම් ගහන්න වෙලාවක් උබට තියෙන්න විදියක් නෑ.
    ඉස්සෙල්ලම ජොබ් එක මාරු කරපන්.. ඉටපස්සෙ nintendo switch එකක් ගනින් . ඇදටවෙල පොකිමොන් ගහන්න පුලුවන් 🤪
    not gonna happen bro!!!
    ------ Post added on Apr 15, 2025 at 11:50 AM
     
    • Haha
    Reactions: Psiko

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Game controller එකක් ගනින් බං. මං ගත්ත xbox controller එකක්. 5000යි.
    Fake තමා ඒත් ඒක හොදයි. PC එකට usb connect කරල සෙල්ලම් කරනව
     
    • Love
    Reactions: Proteus