Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නාකි තමයි යකෝ. 36ක්!!!:angry::angry::angry:
    අනේ මගේ සුන්දර නාකි අංකලයෝ....... එහෙනම් ඔය මඟුල් ගන්නේ නැතුව PC එකක් අටවා ගනින් ඒ සල්ලි වලින් PC එකක් කියන්නේ කාලෙත් එක්ක පොඩියට upgrade කරගන්න හෙම පුළුවන් නෙව

    Sony ජොයිස්ටික් එකක් අරගෙන PC එකට සම්බන්ධ කොරා ගන්ටත් ඇහැකි නෙව.....

    තව අවුරුදු 4කින් 40ත් ලබනවා නෙව PC කෑල්ලක් අටවා ගත්ත නම් all round වැඩ ගන්න පුළුවන් නෙව අවුරුදු 5ක් වත් අවමය....

    Game දැමිල්ල repack වලින් කරගන්න පුළුවන් PC එකට ලේසී ඉතින්

    එහෙම කියලා නිකන් ඉන්න එපා හිතලා බලලා උබට සෙට් දේ කරපං බම් 🤗
     
    • Haha
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness

    :lol:
    :lol::lol:
     
    • Haha
    Reactions: MR.YOLO

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    Jailbreak wikunanna amarui da danna podk hoyala balnna. 1 owner warrnty itiri ekak hoyganna try karanna 500gb athi. Godak games sale yano bn 10$ta aduwen. Salli dilama ganna puluwan digital ewa internet tiyenam. Natm disc ekak aran play karala wikunanana puluwan same price or poddk aduwen. Hoda unit ekak ganna echchrai
     
    • Like
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    jailbreak karapu ekak set karagaththoth games download karala gahanna puluwan. games walata yana gaana adui
    nathnam pc eka upgrade karapan. ekath hodai game gahanna
    Untitled.jpg

    මේක upgrade කරනවට වඩා ලේසියි දවල් 12ට ඇක්මී කාලක් ගහල සරම උස්සන් ඉලුක් ගාලක දුවන එක!
     
    • Haha
    Reactions: vito

    nidarsha91

    Well-known member
  • Paya 10k wada kalaata passę loweth kaalayak ithuru wenne naa machan games play karanna nan. Oka therumak na machan. Ubata aaaasama nan aragena balapan. Habai ubata wikunanna hithena dawasa wadi aathaka naaa. Mamath games gannawaa. Download karanwa more than 100GB. A unaaata play karanna welaawak na machan. Wada iwara Welaaa nan gahanna wennne na machan
     
    • Sad
    Reactions: Proteus

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    උඹට බජට් එක අවුල් නං PS4 එක ගන්නෙ නැතිව Xbox Series S Brand new එකක් ගනින්කෝ. Cash වලට ගන්නවා නං 1.10ක් වගේ නේද වෙන්නෙ
    PS Exclusives ගහන්න බැහැ, ඒත මම හිතන්නෙ ඒකෙ ලොකු අවුලක් නැහැ කියලා මොකද Xbox S එකේ කලින් කන්සෝල් වලට ආපු ගේම්නුත් සේරම වගේ ප්ලේ කරන්න පුලුවන්, පරන ගේම් ගාන අඩුයි අනික ග්‍රැෆික් වලත් ලොකු අවුලක් නැහැ ප්ලේ කරන්න පුලුවන්.

    මගේ ලඟ PS5 එකක් තියෙන්නෙ ඒත් වැඩිපුරම ගහන්නෙ COD.
    මම පරන Cod ගේම් ටිකට ආසයි BO1, BO2 වගේ ඒවට, ඒක නිසා ඒ ටික ප්ලේ කරන්නම Series S එකක් හරි PS3 එකක් හරි ගන්න ඕන කියලා ඉන්නෙ

    Casually ගේම් ගහන්න ඕන නං PC එක අප්ග්‍රේඩ් කරනවට වඩා කන්සෝල් එකක් ගන්න කියලා තමයි මම කියන්නෙ. මාත් ඉස්සර PC හදාගෙන ගේම් ගැහුවා හැබැයි දැන් ඒ PC එකෙන් ඇති වැඩක් නැහැ. ඒත් ඒ කාලෙ ආපු කන්සෝල් තාම අවුලක් නැතිව වැඩ කරනවා. අනික පරන ගේම් උනත් කිසි අවුලක් නැතිව වැඩ කරනවා
    හැමදාම පැය 4-5 ගේම් ගහනවා නං PC එකක් ගන්න.
    දවසට පැයක් වගේ Casual play කරනවා නං අනිවා කන්සෝල් එකක් ගන්න.
    series S ekat disc danna ba online only. xbox game pass ek ganna puluwan masekat 3-4k wage wenne
     
    nidarsha91

    Well-known member
  • View attachment 248789

    මේක upgrade කරනවට වඩා ලේසියි දවල් 12ට ඇක්මී කාලක් ගහල සරම උස්සන් ඉලුක් ගාලක දුවන එක!
    අන්නාසි ගාලක් මැද්දෙන් දුවපන් මචන්. ඉලුක් ආතල් එක මදි

    series S ekat disc danna ba online only. xbox game pass ek ganna puluwan masekat 3-4k wage wenne
    One X machan. 4K quality. Lesser than Series S, also have the Disk drive. Totally Power House.
    ------ Post added on Apr 2, 2025 at 7:43 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Xbox සෙට් නෑ. PS5 Jailbreak කරන්න බැරිද බං?
    තාම බැහැ

    series S ekat disc danna ba online only. xbox game pass ek ganna puluwan masekat 3-4k wage wenne
    මාත් ඔහොම හිතලා PS5 Disk වර්ශන් එකක් ගත්තා
    අරගෙන අවුරුද්දකට වැඩියි, තාම එක ඩිස්ක් එකක් වත් කන්සෝල් එකට දාල නැහැ

    යූස්ඩ් ගේම් ඩිස්ක් අඩුවට තියනවා හැබැයි ඒව අරන් ගහනවා නං ලාබයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මට නම් ඕන වෙලා තියෙන්නෙ පරන 16bit Nintendo TV Game එකක Original එකක්. කිසි තැනක හොයාගන්න නැහැනෙ :(
     
    • Love
    Reactions: nooby and Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    Paya 10k wada kalaata passę loweth kaalayak ithuru wenne naa machan games play karanna nan. Oka therumak na machan. Ubata aaaasama nan aragena balapan. Habai ubata wikunanna hithena dawasa wadi aathaka naaa. Mamath games gannawaa. Download karanwa more than 100GB. A unaaata play karanna welaawak na machan. Wada iwara Welaaa nan gahanna wennne na machan
    sad truth machan!!!

    pc eka up karaganna mchn monotor eke refresh rate eka ehema kohomada ?
    LG Used 24" FHD IPS 60Hz
    ------ Post added on Apr 2, 2025 at 8:17 PM

    තාම බැහැ

    මාත් ඔහොම හිතලා PS5 Disk වර්ශන් එකක් ගත්තා
    අරගෙන අවුරුද්දකට වැඩියි, තාම එක ඩිස්ක් එකක් වත් කන්සෝල් එකට දාල නැහැ

    යූස්ඩ් ගේම් ඩිස්ක් අඩුවට තියනවා හැබැයි ඒව අරන් ගහනවා නං ලාබයි.
    ps4 disc ටිකක් හොයාගනින්.
    ------ Post added on Apr 2, 2025 at 8:18 PM

    මට නම් ඕන වෙලා තියෙන්නෙ පරන 16bit Nintendo TV Game එකක Original එකක්. කිසි තැනක හොයාගන්න නැහැනෙ :(

    මමත් පට්ට ආසයි බං electronics වලටයි games වලටයි!!
    ------ Post added on Apr 2, 2025 at 8:20 PM
     
    • Like
    Reactions: nidarsha91

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    PS4 එකක් තිබිලා addict වෙලා හිටියේ. ආසයි නම් කොහොම හරි ගන්න, පස්සේ ඔවා කරන්න වෙලාවක් නෑ 🙊

    අනිවා එකක් ගන්නවා බං!!!

    Processor එක i5 කරලා gtx 1660 වගේ එකක් දාපන්
    I5 6th gen rs 10500
    Gtx 1660 rs40000

    free picture upload website

    upload picture to link

    PC games මල වදයක් බං.

    හෙන දුකක් විඳින්න ඕන hardware ටික balance කරන්න. ඊට පස්සේ software update කරන්න ඕන. ඊට පස්සේ games හොයන්න දුක.
    Fitgirl repack එකක් install කරද්දී මගදී crash උනොත් හිතපන්කෝ මොකද කරන්නෙ කියල!

    අනිවා brandy බාගයක් එතනම!
    ------ Post added on Apr 2, 2025 at 8:27 PM
     
    • Haha
    Reactions: nooby

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    තාම බැහැ

    මාත් ඔහොම හිතලා PS5 Disk වර්ශන් එකක් ගත්තා
    අරගෙන අවුරුද්දකට වැඩියි, තාම එක ඩිස්ක් එකක් වත් කන්සෝල් එකට දාල නැහැ

    යූස්ඩ් ගේම් ඩිස්ක් අඩුවට තියනවා හැබැයි ඒව අරන් ගහනවා නං ලාබයි.
    kohomad PS account ek haduwe bn? support na ned lankaw?