Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    අනිවා එකක් ගන්නවා බං!!!

    PC games මල වදයක් බං.

    හෙන දුකක් විඳින්න ඕන hardware ටික balance කරන්න. ඊට පස්සේ software update කරන්න ඕන. ඊට පස්සේ games හොයන්න දුක.
    Fitgirl repack එකක් install කරද්දී මගදී crash උනොත් හිතපන්කෝ මොකද කරන්නෙ කියල!

    අනිවා brandy බාගයක් එතනම!
    ------ Post added on Apr 2, 2025 at 8:27 PM
    Internet connection එක මොකක්ද තියෙන්නේ? Games download කරන්න?
     
    • Like
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    Gameboy Original ekak thiyenawa. one nan kiyapan dennan play karanna.

    jbareham_180924_ply0802_0010.jpg

    පරිස්සම් කරපන් බං ඕව.

    Internet connection එක මොකක්ද තියෙන්නේ? Games download කරන්න?

    Dialog Home Wi-Fi 80GB Anytime 2087

    https://www.dialog.lk/home-broadband-postpaid/packages#anytime
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM
     
    • Love
    Reactions: nidarsha91

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    පරිස්සම් කරපන් බං ඕව.

    Dialog Home Wi-Fi 80GB Anytime 2087

    https://www.dialog.lk/home-broadband-postpaid/packages#anytime
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM
    SLT එකක් වගේ තිබ්බනම් STEAM offline game activation කරලා ගන්න තිබ්බ මන් නම් ඒක තමා කරන්නේ Game එකක් 300-350 විතර වෙන්නේ 12 am - 7 am unlimited නිසා එ වෙලාවෙ download කරනවා crack කරපු නැති එකනේ එන්නේ issues ගොඩක් අඩුයි
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    SLT එකක් වගේ තිබ්බනම් STEAM offline game activation කරලා ගන්න තිබ්බ මන් නම් ඒක තමා කරන්නේ Game එකක් 300-350 විතර වෙන්නේ 12 am - 7 am unlimited නිසා එ වෙලාවෙ download කරනවා crack කරපු නැති එකනේ එන්නේ issues ගොඩක් අඩුයි
    link ekak dapan balanna!!
     
    nidarsha91

    Well-known member
  • පරිස්සම් කරපන් බං ඕව.

    Dialog Home Wi-Fi 80GB Anytime 2087

    https://www.dialog.lk/home-broadband-postpaid/packages#anytime
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM
    කොල්ලෙක් ගේම් එකකට ආසයි කිව්වම ඒක මොනවගේ හැඟීමක්ද කියල මටත් දැනෙනව නෙහ් මචන්. බොක්ක හරි ගලෝල දෙනවා. මමත් ජපානෙන් ගෙන්න ගත්තෙ මචන් ඔරිජිනල්ම එකක්. ඒත් එහෙම අරගන්න බැරි අපේ උන් කොච්චර ඇතිද බන් ආසාවෙන්. පරිසමින් පාවිච්චි කරන එකෙක් නම් අනිවා දෙනවා මචන්. මම මැරෙද්දි පෙට්ටියෙ දාගෙන යන්නෙ නෑනෙ බන්. මම ටෙකී ලයිෆ් එකක් හදාගන්න කාපු කට්ට මතක් වෙද්දි තව එකෙක්ට එහෙම අමාරුවක් තියෙනව කියල දැක්කම මට මගෙ පොඩි කාලෙ මතක් වෙනව මචන්.

    කීයටද sell කරනව නම් sell කරන්නෙ?
    විකුණන්නෙ නම් නෑ මචන්. උඹට ප්ලේ කරන්න ඕන නම් කියපන් දෙන්නම්.
    ------ Post added on Apr 2, 2025 at 9:06 PM
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    කොල්ලෙක් ගේම් එකකට ආසයි කිව්වම ඒක මොනවගේ හැඟීමක්ද කියල මටත් දැනෙනව නෙහ් මචන්. බොක්ක හරි ගලෝල දෙනවා. මමත් ජපානෙන් ගෙන්න ගත්තෙ මචන් ඔරිජිනල්ම එකක්. ඒත් එහෙම අරගන්න බැරි අපේ උන් කොච්චර ඇතිද බන් ආසාවෙන්. පරිසමින් පාවිච්චි කරන එකෙක් නම් අනිවා දෙනවා මචන්. මම මැරෙද්දි පෙට්ටියෙ දාගෙන යන්නෙ නෑනෙ බන්. මම ටෙකී ලයිෆ් එකක් හදාගන්න කාපු කට්ට මතක් වෙද්දි තව එකෙක්ට එහෙම අමාරුවක් තියෙනව කියල දැක්කම මට මගෙ පොඩි කාලෙ මතක් වෙනව මචන්.

    විකුණන්නෙ නම් නෑ මචන්. උඹට ප්ලේ කරන්න ඕන නම් කියපන් දෙන්නම්.
    ------ Post added on Apr 2, 2025 at 9:06 PM

    සමහරු හිනා වෙනවා බං මම PS4 හොයනවා කිව්වම..... :ROFLMAO:
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සමහරු හිනා වෙනවා බං මම PS4 හොයනවා කිව්වම..... :ROFLMAO:
    https://www.netflix.com/lk/title/70181653

    උඹට අවුරුදු 36ක වගේ කිව්ව මතකයි. උඹට දැන් ඕන වෙන්නෙ ඵ්S4 එකක් නෙමෙයි. විවාහ ජීවිතයක්. උඹ මාව 2012ට එක්කගෙන ගියාට උඹට පින් ලොක්කා. උඹ මේ ෆිල්ම් එක බලල ඇති. එක එක කාල වලදි එන ප්‍රශ්න ආශාවල් වෙනස් නෙහ් ලොක්කා. මගෙ නං වයිෆ් මැරුණා. ඒ නිසා මම දැන් වැන්දඹු. ඒත් මචන් කරුණාකරල කියන්නෙ, පිරිමියෙක් වෙලා උපදින්න පින ලැබුණා නම්, යහපත් කසාදයක් කරගෙන සුන්දර බිරිඳක් දරු පැටව් එක්ක ලස්සන ලෝකයක් හදාගනින් මචන්.

    • Like
    • Love
    Reactions: vito and Proteus

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    විකුණන්නෙ නම් නෑ මචන්. උඹට ප්ලේ කරන්න ඕන නම් කියපන් දෙන්නම්.
    ------ Post added on Apr 2, 2025 at 9:06 PM

    මම පරන බඩු එකතු කරනව බන්... ඒකයි.... thank you machan...
     
    • Like
    Reactions: nidarsha91

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    if you want to play enough and unlimited games

    buy
    - PS 2
    - PS 3
    - PS 4

    Dont jail break. All of the games u have mentioned can be purchased for cheap. Some are like 700,800 rupees. PS 4 is still a good deal and standing strong. not like ps5. No point of going thru all the hazzle upgrading, buying PCs. PS is just plug and play
     
    • Love
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    if you want to play enough and unlimited games

    buy
    - PS 2
    - PS 3
    - PS 4

    Dont jail break. All of the games u have mentioned can be purchased for cheap. Some are like 700,800 rupees. PS 4 is still a good deal and standing strong. not like ps5. No point of going thru all the hazzle upgrading, buying PCs. PS is just plug and play
    for ps4! how?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    මාත් දවසට පැය 10 / 12 ලැප්ටොප් එක ඉස්සරහ නිසා ගේම් වලටත් එහෙම ඉඳගෙන ඉන්න ආස නෑ.

    මාත් PS4 එකක් තමයි පාවිච්චි කරන්නේ ගේම් වලට. TV එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ.

    ජෙනුයින් ඩිජිටල් ගේම් ගන්න පුළුවන් PlayStation Store එකෙන් අඩුවට. දැන් SLT රෑට ඩේට චාර්ජ් එකක් නැතිනිසා ඩවුන් ලෝඩ් කරගන්න එකත් අමාරු නෑ.

    ආසාව තියන වෙලාවේ ගන්න. මට දැන් ලොකු ආසාවක් නෑ ගොඩක් වෙලාවත් නෑ. (හැබැයි මම ජීවිතෙන් ලොකු කාලයක් ගේම් සෙල්ලම් කරා)

    PS 5 එකක් ගන්නේ නැතුව ඉන්නෙත් ඔය හේතුව නිසා තමයි. කරුමෙට PS 4 එක කැඩෙන්නෙ නෑ. අරගෙන දැන් අවරුදු 8ක්.

    500GB හාර්ඩ් එකනම් හොඳටම මදි අලුතින් එන ගේම්වලට, Red dead redemption ම 100GB වලට එහා.
     
    • Like
    • Love
    Reactions: kinkon and Proteus

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    View attachment 248789

    මේක upgrade කරනවට වඩා ලේසියි දවල් 12ට ඇක්මී කාලක් ගහල සරම උස්සන් ඉලුක් ගාලක දුවන එක!
    meka retirement home ekata yawanna ona pc ekakne :lol:
    gaming kiyanne ube hobby eka nam ithin life ekath ekka balance karan karapan macho
    thamun kamathi deyak enjoy karanna welaawak nathi jeewithenuth wadak nahane ban. shape eke console ekak ganin aran welaawa thiyana widiyata manage karan wade karagena palayan :yes:
     
    • Love
    Reactions: Proteus

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    for ps4! how?
    you mean games? they have seasonal deals going on with 50-90% off. I always dont pay for new AAA titles. wait a year or two and they go on discount. if you have PS+ subscription u get even more. Also have fb groups where people sell of disks after playing. usually 3000-5000-6000 + bux which sometimes can be cheaper than buying digital or most times digital can be cheaper. All battlefield titles are on sale these days for about 7-14USD.

    have about another 10 games which i purchased earlier. so i have enough titles to play currently -> delete and install new ones until next seasonal sale. keep ur PSN wallet charged.

    xbox is more cheaper than PS too. according to what you want to play. PS5 is a no go at this point. its for people who want to showoff their new playstation. not about playing games. if u want a PS 5 then get ur wallet ready to spend 4,5 laks on a 4k,8k tv + SSDs + internet more than 150-200gb a month + game costs more + additional if u want playstation subscription to play online

    On a side note: i play all many titles of PS1,PS2,PS3 ,SNEs ,gameboy , on my portable Anbernic which only cost me about 20000. Titles can be downloaded for free

    https://anbernic.com/
     
    • Love
    • Like
    Reactions: Proteus and Mugen

    Definately I will look into it bro!