උඹ ආස නම් ගනින්. කාගෙන් වත් අහන්න ඕනෙ නෑ. මම දැනට ps5 එකෙන් play කරන එකම ගේම් එක GTA 5 Online විතරයි. 6 එක එනකන් ඉන්නෙ. ඊයෙ notification එකක් ඇවිල්ලා තිබ්බා preorder කරන්න පුලුවන් කියලා. Order කරන්න ඕනෙ. උඹගෙ ආතල් එක ගනින්. පස්සෙ ඕනෙ නම් ඕක විකුනපන් උඹට ඔනෙම නෑ කියල හිතෙනව නම්.