සෙන්ට් එකක් ගන්න ඕනෙ

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    295
    501
    93
    උබල ඔය හොද හොද සෙන්ට් යූස් කරනව නේද? මටත් එකක් ගන්න හිතුන. යාලුවෙ එනව ලබන සතියෙ ඩුබායි ඉදල. පොරට කියල ගෙන්නගන්න පුලුවන්.
    මේ වෙනකන් මම පාවිච්චි කරල තියෙන්න ඔය axe, fogg වගේ පොඩි පොඩි ඒව. මට සාමාන්‍යෙන් 10000 වගේ ගන්න පුලුවන් හොද එකක් කියපල්ලකො/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    උබල ඔය හොද හොද සෙන්ට් යූස් කරනව නේද? මටත් එකක් ගන්න හිතුන. යාලුවෙ එනව ලබන සතියෙ ඩුබායි ඉදල. පොරට කියල ගෙන්නගන්න පුලුවන්.
    මේ වෙනකන් මම පාවිච්චි කරල තියෙන්න ඔය axe, fogg වගේ පොඩි පොඩි ඒව. මට සාමාන්‍යෙන් 10000 වගේ ගන්න පුලුවන් හොද එකක් කියපල්ලකො/
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, කාමරේට වෙලා අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන සෙන්ට් ද පොන්නයෝ 🤭 🤭
     
    • Haha
    Reactions: Tramadol and Psiko

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    295
    501
    93
    CK One ekak balapan machan a ganan walata ganna bari wena ekak na
    හොදයිද බන් මම දන්නෙ නෑ ඔය ගැන

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, කාමරේට වෙලා අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන සෙන්ට් ද පොන්නයෝ 🤭 🤭
    උබට පිස්සුද බන්? මොකක් ගැනද ඔය කියන්නෙ?
    ------ Post added on Jun 25, 2026 at 5:27 PM
     
    • Haha
    Reactions: Sexy Somapala

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    319
    307
    63
    colombo
    meka hodai :yes: amazon eke 79AED

    1782388908257.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඔෆිස් ද? පාටි ද?
    උඹ වියලි කලාපෙ ද තෙත් කලාපෙ ද?
    උඹ p personality ද (මල් පලතුරු) masculine ද? (ලී ලෙදර්)
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    295
    501
    93
    ඔෆිස් ද? පාටි ද?
    උඹ වියලි කලාපෙ ද තෙත් කලාපෙ ද?
    උඹ p personality ද (මල් පලතුරු) masculine ද? (ලී ලෙදර්)
    daily use කරන්න මම කොලබ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    eka ETD nisa e
    හැබැයි ඒකේ සුවද තමයි බං සෙට් වෙන්නේ. මම ළගදි ගත්තා rayhaan lion එකක්. ඒකේ සුවද දවසක් විතර තියනවා. කේස් එක තමයි සුවද වැඩී.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Armaf hunter intense eka ganin,dior sauvage pacorabanne invictus mix ekak tiyenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,987
    1,248
    113
    නුවර
    හැබැයි ඒකේ සුවද තමයි බං සෙට් වෙන්නේ. මම ළගදි ගත්තා rayhaan lion එකක්. ඒකේ සුවද දවසක් විතර තියනවා. කේස් එක තමයි සුවද වැඩී.
    kohomada suwada ban?

    tawa deyak perfume dawas 4k 5k wage use karala cap eka hodata wahala masayak asse kaluware dala tiyapan, ita passse balapan loku wenasak terei
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    මට නම් දෙකක් recommend කරන්න පුළුවන් diesel only the brave tattoo එකයි dior sauvage එකයි. ඔයාගේ budget එකට වඩා වැඩි හැබැයි ගොඩක් කාලයක් use කරන්න පුළුවන්