අඩේ එහෙම චෙක් කරනවද බන්...ගුලි කාරයන්ට එහෙමනම්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    1782401913525.jpeg
     
    • Haha
    Reactions: planner123

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Uge photo ekak daanna kiyapan balanna muuna wahagena. Konde rawula wawagena, short ekak gahagena ganja kaarayek wage thamayi inna aththe sure ekatama. Nathnam dakina dakina ekaawa test karanne na polisiyen :lol::lol:
     
    • Like
    Reactions: max_pain

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    යකෝ සතියකට කලින් කාපුඒවා දැන් චෙක් වෙනවද
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,529
    13,116
    113
    🤍
    Bike ona ekak check karanawa

    Police karayonge level eka nisa baya na un

    Car walin gattot Small cars , Parana Cars Check karanawa neda?

    Wagon R

    Check karan natte SUV level ewa thama ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එහෙම තමා සැකයට හෝ අහඹු ලෙස පොදු ජනතාව පරික්ෂා කරනවා. පාරේ අපි ඇවිදන් යද්දී උනත් මේ පරීක්ෂණයට පෙනිසිටින්න වෙනව.
    බයික් , ත්‍රිවිල් සහ අඩු කුලේ වාහන (මරුටි/ඇල්ටෝ/පරණ වැන්/ලොරි/බස් ) පදින අයට අවදානම වැඩි.

    ඔය කියන කෙනා උසාවි ගියාම දඩයක් (ලක්ෂ 1ක් අවම උපරිම ලක්ෂ 5) හෝ වසර 5ක් දක්වා සිර දඩුවම් හෝ මේ දෙකම දඩුවම වේ.

    ගුලි අනුභව කළා කියල නැ එකත් ගංජා පානය කර සිටීමේ වරදට තමා අයත් වෙන්නේ. ගුලි අනුභව කර ඇත්නම්, අදාළ ගුලි මිලදීගත් ස්ථානයෙන් නිකුත් කරන ලද මුද්‍රාව සහිත ඉන්වොයිසිය උසාවියට ඉදිරිපත් කර සහනයක් ඉල්ලා සිටිය හැක (නිදොස් කොට නිදහස් කිරීමක් නොවේ)
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    එහෙම තමා සැකයට හෝ අහඹු ලෙස පොදු ජනතාව පරික්ෂා කරනවා. පාරේ අපි ඇවිදන් යද්දී උනත් මේ පරීක්ෂණයට පෙනිසිටින්න වෙනව.
    බයික් , ත්‍රිවිල් සහ අඩු කුලේ වාහන (මරුටි/ඇල්ටෝ/පරණ වැන්/ලොරි/බස් ) පදින අයට අවදානම වැඩි.

    ඔය කියන කෙනා උසාවි ගියාම දඩයක් (ලක්ෂ 1ක් අවම උපරිම ලක්ෂ 5) හෝ වසර 5ක් දක්වා සිර දඩුවම් හෝ මේ දෙකම දඩුවම වේ.

    ගුලි අනුභව කළා කියල නැ එකත් ගංජා පානය කර සිටීමේ වරදට තමා අයත් වෙන්නේ. ගුලි අනුභව කර ඇත්නම්, අදාළ ගුලි මිලදීගත් ස්ථානයෙන් නිකුත් කරන ලද මුද්‍රාව සහිත ඉන්වොයිසිය උසාවියට ඉදිරිපත් කර සහනයක් ඉල්ලා සිටිය හැක (නිදොස් කොට නිදහස් කිරීමක් නොවේ)

    වරද පිළිගත්තා නම්, පෙර වැරදි නැත්නම්, දඩයක් කාලා shape වෙන්න පුළුවන් නේද

    අපේ මුත්‍රා check කරොත් අහුවෙන්නේ සීනි තමයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඕකට වෙනම මත්ද්‍රව්‍ය වැරදි දාන්න බෑ. බීමතින් රිය පැදවීම තමයි දානව ඇත්තෙ. මම දන්ක තරමින් නන් බඩු නැතුව පාවිච්චි කරල ඉඳිය කියල මත්ද්‍රව්‍ය වැරදි වලට දාන්න නීතියක් නෑ. හොඳ ලෝයර් කෙනෙක්ට මේකත් නිදහස් කරන්න පුළුවන් වෙයි. @Chemist
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මේක මාර වුත්තක් උනානේ යකෝ . ගහන් නැතුව ගිහින් දවස් දෙකකට ගෙදර ඉදන් ගහපු එකට උසාවි දැම්මම. අනේ හුකේ මේම රටවල් වල මොකටද යකෝ ඉන්නේ . වෙන කිසිම රටක නැති ගොං ආතල් තමා මේකේ තියෙන්නේ දැන්