ගවර්මන්ට් සහ රජයේ කැම්පස් ෆ්‍රස්ට් ක්ලාස්

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    මචං ඉගනගෙන රතාගිය උන්ගෙන් අහන්නේ ගාවර්මන්ට් කැම්පස් වලින් ෆ්‍රස්ට් ක්ලාස් එකක් ගන්න හරි අමාරුයි. නමුත් ප්‍රයිවට් ඒවගේ එහෙම නෑ ගොඩක් උන් ෆ්‍රාස්ට් ක්ලාස්, ලංකාවේ කොහොම උනත් ගවර්මාන්ට එකට අරට වඩා පිළිගැනීමක් තියනවා එහෙම උනාම වෙන රටකට ගියාම එහෙම කොහොමද එහෙත් එහෙමද ?

    ටයිටල් එක වෙනස් වෙන්න ඕනේ බන්. ගවමන් සහ ප්‍රයිවට් කැම්පස් කියල 😁
    ------ Post added on Jun 26, 2026 at 12:38 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,434
    113
    Oya class huththawal wedagath wenne uba academics side eken issarahata yanawa nam or pitarata schol ekak balanawa nam wage thamai.
    Field ekata bassata passe owa nikan boru weda kiyala therenawa. Uparima ona nam first job ekata balapaai. Ethanin passe ithin a kenage kepaweema matha thamai career progression eka decide wenne. Not on the class of your first degree.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඕවා එච්චර අදාල නෑ ජොබ් කරන්න නන්.
    Government උන්ට ලේසියෙන් scholars ගන්න පුලුවන්.
    Academic පැත්තෙදි වාසියි.
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    මචං ඉගනගෙන රතාගිය උන්ගෙන් අහන්නේ ගාවර්මන්ට් කැම්පස් වලින් ෆ්‍රස්ට් ක්ලාස් එකක් ගන්න හරි අමාරුයි. නමුත් ප්‍රයිවට් ඒවගේ එහෙම නෑ ගොඩක් උන් ෆ්‍රාස්ට් ක්ලාස්, ලංකාවේ කොහොම උනත් ගවර්මාන්ට එකට අරට වඩා පිළිගැනීමක් තියනවා එහෙම උනාම වෙන රටකට ගියාම එහෙම කොහොමද එහෙත් එහෙමද ?

    ටයිටල් එක වෙනස් වෙන්න ඕනේ බන්. ගවමන් සහ ප්‍රයිවට් කැම්පස් කියල 😁
    ------ Post added on Jun 26, 2026 at 12:38 AM
    PhD scholarship Government Uni නම් ලේසියි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,997
    113
    අපේ office එකේ ඉන්නවා hons මැටි බෝල 2ක්‌, email title එකටත් දාල

    මම කරපු UK MBA එකට‍ Merit එකක් ලැබුන , එකක් repeated වෙලත්. ලංකාවේ එකකින් ජීවිතේට ගන්න බෑ. ලංකාවේ උපධි syllabus ගොඩක් out dated.
    මගේ අසල්වැසියෙක් කැලණියේ Financial Engineering කරන ගමන් SLIIT එකේ Logistic කරනවා.
    ------ Post added on Jun 26, 2026 at 5:06 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Owa ithin gotta alleema kade yama, redda issemma matha thama gov wala labenne, lec tharaha kara gathoth na..
    Private wala unge education hobdai wage penna denawa..
    Degollangema jalthara thama...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Owa ithin gotta alleema kade yama, redda issemma matha thama gov wala labenne, lec tharaha kara gathoth na..
    එහෙම මගුලක් නෑ බන්. Research එකේදි නන් ඕවා ටිකක් අදාලයි සුපවයිසර් එක්කම වැඩ කරන්න ඕනෙ හින්ද. එහෙම නැතුව එක්සෑම් වලටනන් රෙද්ද උස්සල ගොට්ට අල්ලල ගොඩ දාන්න බෑ.
     
    • Like
    Reactions: windows_ubuntu