පොඩි කාලේ බලපු Wrestling තරඟ ඇත්තටම රඟපෑමක් (script කරපු show එකක්) කියලා දැනගත්ත වෙලාවේ ඔයාට මොනවද හිතුනේ ?
පොඩි කාලේ අපි wrestling බලපු විදිහ මොහොතකට මතක් කරලා බලන්න . ජයග්‍රහණ, ගහගැනීම්, අපි කැමති Wrestler ලා වෙනුවෙන් උද්යෝගයෙන් කෑගහපු හැටි.
පස්සේ "මේක ඇත්තම Fight එකක් නෙවෙයි නේද?" කියලා දැනගත්තම ඒ හැඟීම කොහොමද?