පොඩි කාලේ අපි ඇත්ත කියලා විශ්වාස කරපු දෙයක්.

Pundit

Well-known member
  • Oct 18, 2022
    563
    634
    93
    පොඩි කාලේ බලපු Wrestling තරඟ ඇත්තටම රඟපෑමක් (script කරපු show එකක්) කියලා දැනගත්ත වෙලාවේ ඔයාට මොනවද හිතුනේ ?

    පොඩි කාලේ අපි wrestling බලපු විදිහ මොහොතකට මතක් කරලා බලන්න . ජයග්‍රහණ, ගහගැනීම්, අපි කැමති Wrestler ලා වෙනුවෙන් උද්යෝගයෙන් කෑගහපු හැටි.

    පස්සේ "මේක ඇත්තම Fight එකක් නෙවෙයි නේද?" කියලා දැනගත්තම ඒ හැඟීම කොහොමද? :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,650
    16,923
    113
    35
    Spain
    ජෝන් සීනා කරන ජෝක් එකක් තියෙනවා. ගුටි පාරක ස්ට්‍රෙන්ත් එක මනින ගැජට් එකට පාරක් ගහන්න මිනිහට දුන්නම මිනිහා එකට රෙස්ලින් ෂොට් එකක් දුන්න, ලඟින් ගෑවිලා ගියේ. ඊට පස්සේ හිනා වෙලා කිව්වා මන් අවුරුදු 20කින් විතර කාටවත් ගහලා නැහැ කියල.

     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,170
    5,526
    113
    Wrestling is not real???

    unbelievable lies GIF


    randy orton wwe GIF


    Wrestlemania Xx Sport GIF by WWE