බෙහෙත් දුන්නා බන් ඒත් පර්මනන්ට් සොලූශන් ණෑ කිව්වා ඩොකා ඒ කාලෙ. 90 ගනන් වල මැද ඉදන් බන්.ඔව්, ඒ කාලෙදි ලොකුවටම පේන්නෙ නෑ, 75 විතර පැන්නම තමයි ඕක ටිකක් දරුණුවට පේන්න ගන්නෙ.
එතකොට එයා මුල ඉඳන් බේත් වලින් control කර ගත්තෙ නැත්ද ලෙඩේ?
------ Post added on Jun 21, 2024 at 12:20 AM
