වාහනේක ඉස්සරහ 3 දෙනෙක් යන එක නීතියෙන් තහනම් නැද්ද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    256
    447
    63
    මම දැක්ක ඊයෙ Wagon R එකක ඉස්සරහ 3 දෙනෙක් යනව. මුලින් කල්පනා නොවුනට Hand rest එක උඩට කලාම 3 යන්න පුලුවන්නෙ.

    මේකට නීතියෙන් තහනමක් තියනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,922
    1
    15,674
    113
    Excessive carriage of persons in motor car or private coach

    Spot fine එකකුත් තියේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,663
    113
    හස්තිශෛලපුර
    මම දැක්ක ඊයෙ Wagon R එකක ඉස්සරහ 3 දෙනෙක් යනව. මුලින් කල්පනා නොවුනට Hand rest එක උඩට කලාම 3 යන්න පුලුවන්නෙ.

    මේකට නීතියෙන් තහනමක් තියනවද?
    Muslim un yanawa ohoma