බාතෘම් එකට ටයිල්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    309
    172
    43
    මචන් මේ දවස්වල මගේ මහගෙදර බාතෘම් එකක් හදනවා.ඒකෙ බිමට දාන්න ගොරෝසු ටයිල් එකක් හරි,වෙන ක්‍රමයක් හරි ඔනි.මම දැන් බැලුවා ලංකා , මැක් ඒවගේ තියෙන්නේ උපරිම සුගර් කට් එක විතරයි ගොරෝසු විදිහට ඒකට වතුර වැටුනම ලිස්සනවා.ආයේ මට හම්බුනා ඉංදියන් ෆුල් බොඩි ටයිල් එකක් ඒකේ රෆ්නස් එක හොදයි ඊටත් වඩා රෆ්නස් තියෙන ටයිල් එකක් හරි ආදේශකයක් හරි තියේනම් කියනවද
     
    • Love
    Reactions: wissnshaftler

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    සාමාන්‍යෙන් බ්‍රැන්ඩඩ් ටයිල් ඒ තරං රෆ් නැති උනාට ලිස්සන්නෙ නැහැ

    ලිස්සන්න ගන්නෙ ටික දවසක් පොලව බ්‍රශ් කරලා හේදුවෙ නැති උනාම එකතු වෙන සබන් නිසා. බාත්රූම් එක ඇතුලෙ ඩිටර්ජ්න්ට් දාල රෙදි හෝදහනවා නං මොන ටයිල් එක ඇල්ලුවත් පට්ටම විදියට ලිස්සන්න ගන්නවා.

    එහෙම නැතිව නිකන් නාද්දි වැටෙන වතුර නිසා එහෙමකට ලිස්සන්නෙ නැහැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,018

    :yes:💯