ජාතිවාදය ඇවිස්සේද දන්නේ නෑ...

Max_r

Well-known member
  • May 10, 2007
    12,738
    1
    15,401
    113
    ඔනෙ කෑල්ල විතරක් දාපන් හිරාස් විනාඩි 40 ගනන් බලන්න බැ..


    සීයගේ නඩුවත් ලඟ එනව නේද??
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ඔනෙ කෑල්ල විතරක් දාපන් හිරාස් විනාඩි 40 ගනන් බලන්න බැ..


    සීයගේ නඩුවත් ලඟ එනව නේද??
    Hknw heart attack
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    137
    137
    43
    Okapathana
    @Al Baik @sinhawanshaya ගිහින් Comment බලන්න, එක එක agenda වලට අපේ නාකි තට්ටයා මොහොමඩ්ලව අල්ලෙ නටවන්නෙ අල්ලෙ :sneaky:

    200.gif

    1782661299721.png
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,269
    113
    සේදවත්ත
    wena ratak ganin ,
    මේකේ උන් නමටනේ බන් අදහන්නේ පුජකයෝ ඔක්කම දුශිතයි, මිනිස්සූ අහන දම්ම පදයක් නෑ ජීවත් වෙන්නෙත් නෑ. එහෙව් එකේ මේකේ ආගම් තියලා වැඩක් නෑ. කොටින්ම අඩුම රාජ්ය අනුග්‍රහය ගලවලා දාන්න ඕනේ . ඒ ටික කරාම ස්වාභාවිකව වරණයට ලක් වෙලා යනවා. සිරාම සෙට් එක පමණක් අදහයි හෝ නව පුනරුදයක් එයි
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    උතුරු කොරියාවේ වගේ ආගම් ඔක්කම අහක් කරානම් මේ රට දියුනු වෙනවා
    කොහෙද ඉස්කෝලෙ ගියේ 😂😂