නදුන්ගෙ කතා ගැන උඹලා හිතන්නෙ මොකක්ද - Poll එකක්

උඹලා හිතන්නෙ? ඒ කතා

  • ඌට ඇත්තට වෙච්ච ඒවා

    Votes: 14 22.6%
  • සමහර ඒවා ඇත්ත, ඒත් ගොඩක් බොරු

    Votes: 16 25.8%
  • වෙච්ච එකකට අතින් දාල කතාවක් කියනවා

    Votes: 20 32.3%
  • ඌගෙ ඔලුවට එන මනංකල්පිත කතා

    Votes: 21 33.9%
  • අපිව අවුස්සන්න ඌ හදන කතා

    Votes: 16 25.8%
  • කාලය යවා ගන්න හදල දාන කතා

    Votes: 13 21.0%
  • රිප්ලයි බලල අතේ ගහන්න දාන කතා

    Votes: 9 14.5%

  • Total voters
    62

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    බුවා සතියකට පාරක් විතර ඌටම විතරක් වෙන කතාවක් දාගෙන මෙතන බැනුම් අහලා ඒකට තව ත්‍රෙඩ් එකක් දාල අඬනවානෙ, මටනම් හිතෙන්නෙ ඌ හදලා දාන කතා කියලා. දැන් ඕක කියලා ඌ තව ත්‍රේඩ් එකක් දාල ඒකට අඬලා, ඉතින් අපි පොඩි මත විමසුමක් කරලා බලමු.

    උඹලා හිතන්නෙ? ඒ කතා

    (බම්ප් එකක් දාගෙන පලයල්ලා)
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,991
    113
    කාලය යවා ගන්න හදල දාන කතා කියල තව ඔප්ශන් එකක් දාපං
     
    • Like
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මට හිතෙන්නේ ඒක ඌ අවධානෙ ගන්න පාවිච්චි කරන ට්‍රික් එක. එක ඌටම ආවේනිකයි.
    athal ekak ganne dial eka
    මම ඔය කියපු හැම එකක්ම ඇත්ත බොරු දාන්න ඕනේ කමක් නෑ ඇත්ත නමින් මට එහෙනම් ෆේක් එනවා ආතල් ගන්න. අවදානය ඕනේ නෑ

    කොටින්ම අය මගේ ප්‍රශ්න මේකේ දාන්නේ නෑ , බොහෝ විට මේකට එන එකත් අඩු වෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    මම ඔය කියපු හැම එකක්ම ඇත්ත බොරු දාන්න ඕනේ කමක් නෑ ඇත්ත නමින් මට එහෙනම් ෆේක් එනවා ආතල් ගන්න. අවදානය ඕනේ නෑ

    කොටින්ම අය මගේ ප්‍රශ්න මේකේ දාන්නේ නෑ , බොහෝ විට මේකට එන එකත් අඩු වෙයි
    උඹ ඕක කීවෙනි පාරටද පොන්නයෝ කියන්නෙ. ආයි සතියකින් දෙකකින් එයි කෙඳ්රි ගාගෙන කවුරුහරි පුකේ ඇරියා කියලා. 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    එලකිරියෙ දයාවති = තාරක
    2016-12-11-ent-107.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    ගෙදර උයන්න හාල් තියෙනවද බන්? නැත්තන් දන්සැලකට බඩගානවද? 🤭 🤭
    අනුන්ගෙ උත්ටවල් හොයන්නෙ නැතිව දවස පටන්ගන්න බැ
    එලකිරි දයාවතිට... :rolleyes::rolleyes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    මම ඔය කියපු හැම එකක්ම ඇත්ත බොරු දාන්න ඕනේ කමක් නෑ ඇත්ත නමින් මට එහෙනම් ෆේක් එනවා ආතල් ගන්න. අවදානය ඕනේ නෑ

    කොටින්ම අය මගේ ප්‍රශ්න මේකේ දාන්නේ නෑ , බොහෝ විට මේකට එන එකත් අඩු වෙයි

    samahara ewa aththa wenna athi. habai uba hadapu ewath danawa. samahara ewa meke unwa trigger karala athal ganna danne.
     
    • Haha
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    බයියෙක් උනාට කමක් නෑ, පොන්නයෙක් වෙන්න එපා. මොනාද හුත්තො මේ ලැජ්ජ නැති වැඩ? සියුමැලි හිත රිදුනාම දුවන් ගිහින් ත්‍රෙඩ් දානවා. එහෙම වෙන්න එපා කැතයි අප්පිරියයි මොනාද අප්පා මේ වැඩ ඊඊඊයා 🤌🤌
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    samahara ewa aththa wenna athi. habai uba hadapu ewath danawa. samahara ewa meke unwa trigger karala athal ganna danne.
    මම එක බොරුවයි බන් කිව්වේ අර සෙරප්පු කතාව මම එක බොරු කියලා මම පිළිගත්තේ එදා රෑ හදිසියේම ඇයි කියලා දන්නවා ද ? අම්මා අසනිප වුණා පවතින දේශපාලනික වතාවරණය නිසා අම්මට අනතුරක් වෙයි කියල මට බය හිතුණා ඒ පොස්ට් එක මේකේ හිට් එකක් වෙච නිසා. එදා මම මානසිකව වැටුණා එදා රෑම තමා අර ගෙදරකට ගිහින් මාව එළවා ගත්තේ ඒ බොරුව හැර අනිත් ඒවා මම බොරු නම් ලියලා නෑ

    උබලා මම කියන්නේ බොරු කියනවා නම් මම මේකට අය එන්නේ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    උබලා මම කියන්නේ බොරු කියනවා නම් මම මේකට අය එන්නේ නෑ
    උඹ ආවත් වැඩක් නෑනෙ උබ එන්නෙන්ම එක්කො නාහෙන් අඩාගෙන. මම දැකලා නෑ මෙකෙ නොර්මල් ත්‍රේඩ් වලට උබ බම්ප් එකක් හරි දාල තියෙනව. අනික මෙකෙ ඉන්න උන් උබට ඔනෙ තරම් උදව් කරන්න ලැස්ති වෙලා තියෙනව Area එක මාරු කරන් වෙන පලාතකට යන්න.
    දුක් විදින එක කලාවක් නම් උබ තමයි එකෙ පිකාසෝ. අනික් උන් කොහොමහරි ගැලවිලා යන්න ට්‍රයි කරද්දි උබ කරන්නෙ ගූ වලේ මැස්සා වගේම ඇලිල ඉන්නවා.

    අම්ම එක්ක අර මීතිරිගල හරි ගිහින් පොඩි දානයක් දීල වරෙන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උඹ ආවත් වැඩක් නෑනෙ උබ එන්නෙන්ම එක්කො නාහෙන් අඩාගෙන. මම දැකලා නෑ මෙකෙ නොර්මල් ත්‍රේඩ් වලට උබ බම්ප් එකක් හරි දාල තියෙනව. අනික මෙකෙ ඉන්න උන් උබට ඔනෙ තරම් උදව් කරන්න ලැස්ති වෙලා තියෙනව Area එක මාරු කරන් වෙන පලාතකට යන්න.
    දුක් විදින එක කලාවක් නම් උබ තමයි එකෙ පිකාසෝ. අනික් උන් කොහොමහරි ගැලවිලා යන්න ට්‍රයි කරද්දි උබ කරන්නෙ ගූ වලේ මැස්සා වගේම ඇලිල ඉන්නවා.

    අම්ම එක්ක අර මීතිරිගල හරි ගිහින් පොඩි දානයක් දීල වරෙන්
    කලින් bump දැම්මා දැන් වෙලාවක් නැහැ busy ගොඩක් වෙලාවට
    වැදගත් පොස්ට් දැම්මා ඒවා කිසි කෙනක් බලන්නේ නෑ

    වෙන පලාතකට යන්න ආර්ථික තත්වය හදාගෙන ඉන්න ඕනේ බන් එක නිසා නොයන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    @Max_r ත්‍රෙඩ් ගානෙ ඇවිත් කෙඳිරි ගාන්න එපා පොන්නයෝ, කන්න සල්ලි නැත්තන් PM එකක් දාපන් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    @Max_r ත්‍රෙඩ් ගානෙ ඇවිත් කෙඳිරි ගාන්න එපා පොන්නයෝ, කන්න සල්ලි නැත්තන් PM එකක් දාපන් 🤭 🤭
    බයියෙක් උනාට කමක් නෑ, පොන්නයෙක් වෙන්න එපා. මොනාද හුත්තො මේ ලැජ්ජ නැති වැඩ? සියුමැලි හිත රිදුනාම දුවන් ගිහින් ත්‍රෙඩ් දානවා. එහෙම වෙන්න එපා කැතයි අප්පිරියයි මොනාද අප්පා මේ වැඩ ඊඊඊයා 🤌🤌
    :lol: :lol: :lol:කැම්රි සියුමැලියෙක් නේ
    පබ්ලික් ෆෝරම් පොන්ස්, මට කොමෙන්ට් දාන්න ඔනෙ නම් දානවා!

    තනිරූල් පොතක ලියලා අරන් තියපන් කොමෙන්ට් වලට හිත රිදෙනවා නම් දයාවති! :coffee: ;)
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,575
    2,446
    113
    පබ්ලික් ෆෝරම් පොන්ස්, මට කොමෙන්ට් දාන්න ඔනෙ නම් දානවා!

    itin e wagema kamathi ekekta kamathi thread ekak dannath puluwanne ban :P Thread ekak dakkoth ubai mui aragannawa witharai penne.... 🤌
     
    • Haha
    Reactions: tharakaf