එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ

![]()
![]()
එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ![]()
Many vehicles are still running on “open paper” without proper ownership transfer.AI and automation can make the identification of the offence to imposing the fine, all automated..
However in a Socialist country like SL, they're the jobs of that many individuals..
That itself creates so many issues.Absolutely no issues.Many vehicles are still running on “open paper” without proper ownership transfer.That itself creates so many issues.
![]()
![]()
එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ![]()
වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.
UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.

Technically YesAbsolutely no issues.
There is nothing called open paper (officially), just the vehicle is still under the previous owners name, hence he is responsible.
I don't see any issues.
BTW this is a good initiative.
Absolutely no issues.
There is nothing called open paper (officially), just the vehicle is still under the previous owners name, hence he is responsible.
I don't see any issues.
BTW this is a good initiative.
@Max_r පයිය බැස්සා™ඌ දඩේ ගෙවාගනී, උඹ ගිහින් ගෙදර උන්ට කන්න හාල් ටිකක් හොයන් වරෙන් මෙතන පුක දෙන්නෙ නැතුව![]()
![]()
මචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.මචං මෙතනදි රටේ මිනිස්සුන්ගේ ආදයම එකක් ගෙවාගන්න පුලුවන්ද කියලාත් බලන්න ඕනා. UK ස්කේල්ස් එහෙම්ම ලංකාවට දාන්න බැරි වැරදි වලට ගෙවාගන්න බැරි වුනොත් ඒත් හිරේ දාන්න වෙනවා. දැනට ලංකාවේ හිරවෙල් වල 3ගුණයක් වැඩිපුර ඉන්නවා හා කන්න දෙන්නෙත් මහජන මුදලින්. සුලු වැරදි වලට ගෙවාගන්න බැරි අයට ඊට වඩා වියදමක් කිරිම රජයට පාඩුයි. සමාජ බලපැමකුත් තියනවා. මේ ගැන පසුගිය රජයේ මාර්ග ආරක්ෂාව ගැන සකච්චාකදි අපි කතා කරා.
හොදම දේ ඔයා කිව්ව UK ඇතුලු රටවල් ගොඩක තියන පොයින්ට් ඩිඩක්ෂන් එකක් දාන එක. පොයින්ට් යම් මට්ටමකින් පස්සේ නැවත විභාගය ලියන්න ඕනා, පොයිව්ට් 0 උනොත් ලයිසන් කැන්සල් වගේ.
As per Sri Lankan law, the current registered owner must send Copy A of Form MTA 6 to the Commissioner General of Motor Traffic by registered post or deliver it by hand. The owner must also keep Copy A1 for their records.You do not see any issue if the previous owner gets visited by the Cops for a hit and run..?
මචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.
පොයින්ට් සිස්ටම් එක නම් අනිවා ගෙන්න ඕනි.
Ref: https://www.gov.uk/penalty-points-endorsements/endorsement-codes-and-penalty-points
Point සිස්ටම් එකක් ළඟ එනවා 🫡මචං මෙතනදි රටේ මිනිස්සුන්ගේ ආදයම එකක් ගෙවාගන්න පුලුවන්ද කියලාත් බලන්න ඕනා. UK ස්කේල්ස් එහෙම්ම ලංකාවට දාන්න බැරි වැරදි වලට ගෙවාගන්න බැරි වුනොත් ඒත් හිරේ දාන්න වෙනවා. දැනට ලංකාවේ හිරවෙල් වල 3ගුණයක් වැඩිපුර ඉන්නවා හා කන්න දෙන්නෙත් මහජන මුදලින්. සුලු වැරදි වලට ගෙවාගන්න බැරි අයට ඊට වඩා වියදමක් කිරිම රජයට පාඩුයි. සමාජ බලපැමකුත් තියනවා. මේ ගැන පසුගිය රජයේ මාර්ග ආරක්ෂාව ගැන සකච්චාකදි අපි කතා කරා.
හොදම දේ ඔයා කිව්ව UK ඇතුලු රටවල් ගොඩක තියන පොයින්ට් ඩිඩක්ෂන් එකක් දාන එක. පොයින්ට් යම් මට්ටමකින් පස්සේ නැවත විභාගය ලියන්න ඕනා, පොයිව්ට් 0 උනොත් ලයිසන් කැන්සල් වගේ.