මූ එන ස්පීඩ් එක 😡

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,975
    6,886
    113
    Nawala
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    336
    205
    43
    පාරේ සයිස් එක දැක්කම ඔලුවට ස්පීඩ් ලිමිට් එක එන්න ඕන. මොලෙ තියෙන ඕනෙ එකෙක්ට ස්පීඩ් ලිමිට් බෝඩ් නොදැක්කත් තේරෙනවා ඒක.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,421
    2,199
    113
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
    Sirawatama yakoo :LOL: :LOL:
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,307
    1
    59,626
    113
    Mother Earth
    පාරේ සයිස් එක දැක්කම ඔලුවට ස්පීඩ් ලිමිට් එක එන්න ඕන. මොලෙ තියෙන ඕනෙ එකෙක්ට ස්පීඩ් ලිමිට් බෝඩ් නොදැක්කත් තේරෙනවා ඒක.
    images
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    හරකෙක් සේ පාරට දැම්මා
    ප්‍රධාන පාරේ යන එකාට බොක චාජ් වෙලාද කොහෙද.

    දවසෙ වාසනාවන්තය වෙන්න තිබ්බේ බයික් එක එක මිස් උනා
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,649
    6,747
    113
    Galaha
    පාරෙ මැද්දෙන් මී හරක් පැටියෙකුයි මී දෙනකුයි යනවනෙ උන් දෙන්නව බේරන්න අරූ බඩිය මැදට ගන්නව, මගේ අතිනුත් දැන් සති 2කට 3කට කලින් ගෑනියක් යටවෙනව වෑන් එකට තව පොඩ්ඩෙන්. මේ ගෑනී බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන බේකරියකින් පාන් අරන් බස් එක අද්දනකොට එකපාරට පාරට පැනලා එහා පැත්තෙ බස් එකට ගොඩවෙන්න පැන්නෙ. වටපිට බැලිල්ලක් නෑ වාහනේ ඇඟේ ගෑවිලා නතර උනේ ඒ වෙලත් මේ ගෑනී හිනා වෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,504
    72,553
    113
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
    අඩි 20ක විතර පාරේ මැද ඉර ඇන්ද එකාව හොයාගන්න ඕන 🥴 🥴
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,993
    113
    Paare ainak na bn ynna.

    main road ekata daana eka thama waradi. aru speed enawa uth wrdi.
    අර හරකි දන්නේ නැතුව ඇති ඔය වගේ පාරක ඩබල් දාලා ඇවිදින්නේ නැතුව කොල්ලට ඉස්සරහින් හරි පස්සෙන් හරි එන්න කියන්න. ත්‍රීවීල් කාරයත් මන්ද බුද්ධිකයෙක්
     
    • Like
    Reactions: Inigo Montoya