කඩාකප්පල් කාලකන්නි වැඩ වර්ජන ජෙප්පෙක් නගරාධිපති කරලා කඩුවෙලට වෙච්ච වැඩේ!

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113

    ඉතිං හරිනෙ බං. ඌ නගර සභාවත් කඩාකප්පල් කරනවා. ජන්දෙ දීපු කඩුවෙල ගව සම්පතට සැප ඇති.

    ඒ වගේම අර තඩි බල්තසාර්ට ජන්දෙ දීපු කොළඹ ගව සම්පතටත් සැප ඇති. යකෝ අර පිනා චාන්ස් එකට කොළඹ නගරාධිපති වෙච්ච ත්‍රීවීල් බුවාත් ඔයිට වඩා වැඩක් කලා කොළඹට.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    මෙහෙත් කුණු ට්‍රැක්ටර් එක දැන් හරි පිළිවෙලට එන්නේ නැහැ. මන් හිතන්නේ ආණ්ඩුවේ ඩීසල් මගඩිය නිසා ඩීසල් හිඟයක් තියෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රීලා පුක හෝදන්නැති අඩු කැතයොන්ට කුණු කුණු කියලා තේරෙන්නෑ. පිරිසිදුවට හැදිලා මාලිමාවට ඡන්දෙ දීපු බකපණ්ඩිතයොන්ගෙ තමා වැරැද්ද. කුණු ට්‍රැක්ටර් එනකං පුළුවන් විදියට නහය ගූ ගඳට හුරුකරගනිල්ලා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,479
    2,907
    113
    කඩුවෙල 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' උඩඟු මෝඩයෝ සෙට් එකට හොඳ වැඩේ...
     
    • Like
    Reactions: War Fighter