මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,452
    920
    113
    මචන්ල මේ අයන් වර්ග තුනෙන් ගන්න හොඳ එකක් කියන්නකො කල්පැවැත්ම වැඩි.
    Philips DST0820/20
    Innovex ISI010
    Philips GC181/80

    Features අතින් බැලුවොත් නම් ඉනොවෙක්ස් එක තමයි හොඳ. තුනම එකම ගණන් වගේ යන්නේ 🙂
     

    Attachments

    • Screenshot_20260630_064443_Daraz.jpg
      Screenshot_20260630_064443_Daraz.jpg
      155.2 KB · Views: 77
    • Screenshot_20260630_064232_Chrome.jpg
      Screenshot_20260630_064232_Chrome.jpg
      176.5 KB · Views: 77
    • Screenshot_20260630_064530_Daraz.jpg
      Screenshot_20260630_064530_Daraz.jpg
      119.2 KB · Views: 79

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    පිලිප්ස් එක ගනින්..ඇදුම අවුරුදු 10 වත් යන්න පුළුවන්..හෙබෙයි බේරී වෙලාවත් තර්මල් ස්වුච් එක ගියොත් හදන ආසාව අත්රින්න්
     
    • Like
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    මචන්ල මේ අයන් වර්ග තුනෙන් ගන්න හොඳ එකක් කියන්නකො කල්පැවැත්ම වැඩි.
    Philips DST0820/20
    Innovex ISI010
    Philips GC181/80

    Features අතින් බැලුවොත් නම් ඉනොවෙක්ස් එක තමයි හොඳ. තුනම එකම ගණන් වගේ යන්නේ 🙂
    ඔය හුත්තෙ මහා ටෙක්නොලොජියක් නෑ බන්, රත් වෙන්න ඕනා හුමාලෙ එන්න ඕනා එච්චරයි. මොක ගත්තත් යට කලු වෙනවා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    පුලුවන්නම් මේවා හොයාගන්න, premium brands.
    Tefal echo master 1800w
    Black and deckar 2200w
    Philips 3000 with ceramic soleplate.
    උඩ ඉඳන් පහලට ගණන් වැඩී.
     
    • Like
    Reactions: EzioAuditore

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    Innovex gann epa.
    Chora.
    Thama premitive technology ekak thiyenne.
    Andum pichchenawa,
    mulu plate ekama hariyata heat wenne naa. than keepayak witharai.
    Damro service eka hondai ea unath product eka awul
     
    • Like
    Reactions: EzioAuditore