SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කියන්න බලන්න

rajaDuk

Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කොහොමද එක්ස්පිරියන්ස් එක?
    ඇත්තටම අන්ලිමිටඩ් ද ? නැත්නම් 500GB වගේ වලින් පස්සේ ස්ලෝ වෙනවද?
    ඩවුන් වෙනවද?
    ස්පීඩ් කියන ලිමිට් එකම තියෙනවද මැක්සිමම්?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    Not yet

    I've tested going over 1000GB and the speed stayed exactly the same (90-95Mbps down, 40-45Mbps up, WiFi)
     
    • Like
    Reactions: erandak

    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    Haven't experienced any sort of speed reduction, using around 300-400 GB per month , 5900 unlimited package
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    158
    325
    63
    5900 පැකේජ් එක, මාසෙට රු.7360 ක් එනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 80-90mbps වගේ, අප්ලෝඩ් 40-50mbps වගේ එනවා. ගොඩක් පාවිච්චි කලා කියලා ඔය ස්පීඩ් එකට වඩා අඩු වෙන්නෙ නෑ. මේ මාසෙට ජී.බී. 388 යි. කලින් මාස වල 400-500 අතර පාවිච්චි වුනා.

    නෙට්ෆිලික්ස් 4K, යූ ටියුබ් 2K බලනවා. සීක් එක අදිද්දි පොඩි ස්ලෝ ගතියක් ඇරුනම වෙන අවුලක් නෑ. ස්ටීම් එකත් ඔටෝ අප්ඩේට් දාලා තියෙන්නෙ. ගෙදර තුන් දෙනාම පාවිච්චි කරන්නේ මේක, මට නම් මේක ශේප්.

    1000070919.jpg
     
    Last edited:
    • Like
    Reactions: msan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    heavy users la flag karanawa kiyala unge terms walama tiyenawa. e nisa average eka balanawa ati, ehema unot limit karai