Sooriya Records , Lotus Records කියන්නේ සෑහෙන පරණ එකක්. ක්ලැරන්ස්ලගේ සිංදු තැටි ගොඩක් ඇවිත් තියනව සූර්‍ය ලේබල් එක යටතේ. මෙන්න මේ ටික අහලා බලපන්. ගොඩක් උන් පස්සේ ආපු එඩිෂන් අහලා තියනවා. මේ තියෙන්නේ ඔරිජිනල් රෙකෝඩින් එක 
මෙන්න මේ චැනල් එකෙත් කැස්ට්වල සිංදු ගොඩක් තියනවා
https://www.youtube.com/@janithliyanage9434/videos
මෙන්න මේ චැනල් එකෙත් කැස්ට්වල සිංදු ගොඩක් තියනවා
https://www.youtube.com/@janithliyanage9434/videos